විශ්වවිද්‍යාල ආචාර්යවරු පෙරටුගාමීන් හමුවෙයි. පුවත් On Oct 21, 2023 අධ්යාපන ක්ෂේත්රය මුහුණ දෙන ගැටලු හා සියලු බලවේග ඒකාබද්ධව ඊට මුහුණ දීමේ අවශ්යතාව පිළිබඳව සාකච්ඡා කිරීම සදහා (2023.10.19) විශ්වවිද්යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂය අතර සාකච්ඡාවක් පැවැත්විණි. Share this:TwitterFacebook Related