topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

2024 රටේ අනාගතය අපි ලියන වසරයි.

ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, පාර්ලිමේන්තු මන්ත්රී ආචාර්ය හරිනි අමරසූරිය.
2024 කියන්නේ අපි යුග පරිවර්තනයක කරන අවුරුද්ද. මේ පුරවැසියන්ට අවශ්යයි තමන්ගෙ පාලකයන් එක්ක අලුත් සමාජ සම්මුතියක්, අලුත් එකඟතාවයක් ඇතිකර ගන්න. අවුරුදු 76ක් ගත වුණා කාලය තුළ අපට එකඟ වෙන්න සම්මුතියක් තිබුණේ නැහැ. අපිව පාගාගෙන පාලකයන් හිටියට, පුරවැසියන් ලෙස අපේ අයිතිවාසිකම් වෙනුවෙන් ශක්තිමත්ව සහභාගී වෙන්න පුළුවන් සමාජ සම්මුතියක් තිබුණේ නැහැ. 2024 සමාජ සම්මුතිය නිර්මාණය කරන්නේ ඔබ. මේ ඔබගේ එකතුවීම අහම්භයක් නොවෙයි. මාස ගණනක මහන්සියේ, උත්සාහයේ ප්රතිඵලයක්. අවුරුදු ගණනක ඉතාමත්ම අමාරු අවස්ථාවලදී හයියෙන් අල්ලාගෙන හිටපු, ඒ ඉතිහාසය නිසා තමයි අද අපට මෙහෙම එක මිටට එකතු වෙන්න හැකිවෙලා තිබෙන්නේ. ගංවතුරට, වර්ෂාවට, බඩගින්නට අපව නවත්වන්න බැරි වුණා. නිදිමරාගෙන අප කටයුතු කළා. මේ ශක්තිය තමයි මේ රට පරිවර්තනය කරන්නේ. අපි දැක්කා ඔබ, ප්රචාරක කටයුතුවල යෙදුණ ආකාරය. කාන්තා බල ඇණිය මෝටර් සයිකල්වලින් ගංවතුර මැද්දේ පැදගෙන යනවා දුටුවා. මේකේ තිරය පිටුපස ගොඩක් අය ඉන්නවා. එවැනි එක් චරිතයක් සමන්මලී ගුණසිංහ. ඇය වැඩිම කාලයක් තිරය පිටුපස විශාල කාර්යභාරයක් ඉටුකළා. රෝහිණී සහෝදරිය දිස්ත්රික්කයට නායකත්වය දෙමින් විශාල කාර්යභාරයක් ඉටුකර තිබෙනවා. ඔබ සියලු දෙනාම තවදුරටත් තිරය පිටුපස නොවෙයි ඉන්නේ. අද ඔබ තිරය කඩාගෙන එළියට ඇවිත්. විශාල බලයක් ගොඩනඟන මේ මොහොත සියලු දෙනාගේම දායකත්වය, ඔබ කරන මහන්සිය අගය කරනවා.
අතුල වෙළඳගොඩ සහෝදරයා විහාරමහා දේවිය ගැන සිහිපත් කළා. අපි ඇය මුහුදට බිලිදුන් හැටි දන්නවා. නමුත් අපි දන්නේ නැහැ ඇය මේ ගැන සිතුවේ කොහොමද කියලා. ඇයගේ අත්දැකීම මොකක්ද? ඒක කොහේවත් ලියැවී නැහැ. යසෝදරා දේවියගේ ජීවිතය ගැන අපි දන්නේ නැහැ. සිදුහත් ඇයව දාලා ගියාට පසුව ඇය ජීවත්වුණු ආකාරය, ඇය ස්වාමියා නැතිව, තනිවම රාහුල කුමාරයා ඇතිදැඩි කරන කොට ඇතිවූ ඇගේ සිතිවිලි කොහොමද කියලා අපි දන්නේ නැහැ. අද සමාජය ගත්තත් අපේ ඉතිහාසය ගැන ලියවෙන්නෙත් නැහැ. අපි ගැන කතා කරන්නෙත් නැහැ. මෙතන සිටින ඔබ සියලු දෙනාම මේ සමාජයේ වැඩකරන, සමාජ ආර්ථිකයට දායකත්වයක් දෙන අය. ඔබ සියලු දෙනාටම කියන්න කතාවක් තියෙනවා. පාසලේ උගන්වන ගුරුතුමියට තමන්ගේ පාසල් දරුවා ගැන, වර්ෂාවත් එක්ක සටන් කරන ගෙවිලියට, තම දරුවා උකුලේ තබාගෙන, උදේ සිට සවස් වනතුරු වැඩකරන අම්මට, කියන්න කතාවක් තියෙනවා. මේ කතා අපට ඇහෙන්නේ නැහැ. අපි වෙනස් කරන්න යන්නේ ඒක. මේ යුග පෙරළිය තුළ අපි සනිටුහන් කරන්නේ අපේ ඉතිහාසය ලියන යුගයක් බවට පත්කර ගන්න ඕනෑ. තවදුරටත් බලය තියෙන අයට පමණක් තමන්ගේ කතාව ලියන්න අපි ඉඩ තියන්නේ නැහැ. ඒක ලියන්නෙත්, කියන්නෙත්, නිර්මාණය කරන්නෙත් අපි. මේ යුග පෙරළිය අපේ ඉතිහාසය ලියැවෙන යුගයක් බවට පත්කර ගන්න ඕනෑ. 2024 ආරම්භ කරන ප්රධානතම වෙනස ඒක. රටේ අනාගතය අපි ලියන වසර. ‘ගැහැනු අපි එක මිටට’ මේ විදිහට එකතු වුණාම කුමන බලවේගයකටවත් අපිව නවත්වන්න බැහැ. මේ ගමන අපි ජයග්රහණය දක්වා ගෙනියමු.

 

Leave A Reply

Your email address will not be published.