topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

සහල් හිඟයක් නැහැ.

Studio_20170216_193332

සහල් සඳහා පාලන මිලක් නියමකිරීමෙන් පසු ලංකා සතොස අලෙවි සැල් සහ වෙනත් සුපිරි වෙළෙඳ සැල් ඇතුළු වෙළෙඳ සැල්වල පාලන මිල යටතේ සහල් ලබාගත හැකි බවත් රටතුල කිසිදු ආකාරයකින් හාල් හිඟයක් ඇති නොවන බවත් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් චින්තක එස්. ලොකුහෙට්ටි පවසයි.

ඔහු වැඩිදුරටත් පවසන්නේ මෙරට මාසික සහල් පරිභෝජනය මෙට්‍රික් ටොන් ලක්ෂ දෙකක් වන අතර දැනට මෙරට වෙළෙඳ පොළේ සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ හයකට ආසන්න සහල් තොගයක් සංසරණය වන බැවින් මාස තුනකට ප්‍රමාණවත් සහල් රට තුළ පවතින බවයි. මේ හේතුවෙන් හාල් හිඟයක් කිසිදු අයුරකින් ඇති නොවන බව ද ලේකම්වරයා කියා සිටියි.

ඇණවුම් කළ සහල් තොග මෙරටට ලැබෙමින් පවතින බවත් ඉදිරි දින කිහිපයේ දී සතොස මගින් ද සහල් ආනයනයට කැබිනට් අනුමැතිය ලැබී ඇති බැවින් පාරිභෝගිකයන්ට අඩු මිලට ගුණාත්මක සහල් ලබා දීමට හැකියාව ඇති බව ද ලොකුහෙට්ටි  කියා සිටියි.

 වැඩි දුරටත් අදහස් දැක්වු කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්

‘‘ දැනට හාල් හිඟයක් ඇතැයි තැම් මාධවල පලවන වාර්තා සත්‍යයයෙන් තොරයි. වී අලෙවි මණ්ඩලය සතුව තිබූ දේශීය වී මෙට්‍රික් ටොන් 50,000ක් සතොස මගින් ලබාගෙන රජයේ වී මෝල්වල කොටා දැනටමත් සහල් මෙට්‍රික් ටොන් 37,000ක් ලබාගෙන තිබෙනවා. සහ ඒ වගේ ම විදෙස් රටවලින් ආනයනය කළ සහල් තොග ලැබී තිබෙනවා. පසුගිය දින කිහිපයේ දී සහල් මෙට්‍රික් ටොන් 60,000ක් පමණ මෙරටට ලැබුණා. තවත් මෙට්‍රික් ටොන් 190,000ක් ඉදිරි දින කිහිපයේ දී ලැබීමට නියමිතයි. සහල් හිඟයක් පවතින බවට ගෙන යන ප්‍රචාරයන් වැරදියි. ඇතැම් පුද්ගලයන් පටු දේශපාලන වාසි තකා මේ වගේ කතා ප්‍රචාරය කරනවා. රජය උපරිම සිල්ලර මිලක් නියම කළා. දැන් අපේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් උපරිම සිල්ලර මිලට වඩා වැඩි මිලට සහල් අළෙවි කරන ස්ථාන සොයාබලනවා. ඒ වගේ ම යම් කෙනෙක් සහල් තොග සඟවාගෙන සිටිනවානම් ඒ අයටත් විරුද්ධව අපි නීතිය ක්‍රියාත්ක කරනවා. සහල් ප්‍රමාණවත් තරම් තිබෙන නිසා ලංකා සතොස වෙළෙඳ සැල් මගින් සහල් අළෙවි කිරීමේ දී පනවා තිබූ කිලෝ පහක උපරිම සීමාවත් අපි ඉවත් කළා. තවද මේ දිනවල වව්නියාව සහ අම්පාර වැනි පෙදෙස්වල අස්වැන්න ලැබෙමින් පවතින බැවින් එම සහල් හිඟයක් ඇතිවීමට කිසිදු ආකාරයකින් ඉඩක් නොමැති බවයි.

මෙහි දී ඇතැම් වෙළෙන්දන් හා ව්‍යාපාරික ස්ථාන වැඩි මිලට සහල් විකිණීමට උත්සාහයක නිරතවන අතර ම ව්‍යාජ ලෙස සහල් හිඟයක් මවා පෑමට උත්සාහ ගන්නා බව ද වාර්තා වන බැවින් එවැනි තොරතුරක් ලැබුණහොත් හැකි ඉක්මණින් ඒ පිළිබඳ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට හෝ කර්මාන්ත හා වාණිජ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයට හෝ දැනුම් දෙන ලෙස ද ඔහු ඉල්ලා සිටියේ ය.

Leave A Reply

Your email address will not be published.