topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

වසර 15ක් අතුරුදහන්ව සිටි කාන්තාව ගෙන්වා ගැනීමට පියවර .

IMG_1609

ලෙබනන්හි වසර 15ක් කිසිඳු තොරතුරක් නොමැතිව සිටි මහියංගනය, හසලක, 7 ඇළ ලිපිනයෙහි පදිංචි කේ. ඉනෝකා උදයංගනී නම් කාන්තාව පිළිබඳව කිසිඳු තොරතුරක් නොමැති බව පසුගිය කාලයේදී මාධ්‍ය මගින් වාර්තා කරන ලදී. ඒ අනුව කි‍්‍රයාත්මක වූ විදේශ රැකියා අමාත්‍ය නීතීඥ තලතා අතුකෝරළ ලෙබනන් තානාපති කාර්යාලයට ලබාදුන් උපදෙස් මත ඇයව සොයාගැනීමට හැකිවිය. මේ වන විට එම කාන්තාව තානාපති කාර්යාලයේ සුරක්‍ෂා නිවාසයේ රැඳී සිටින බවත්, ඇයව කඩිනමින් දිවයිනට ගෙන්වා ගැනීමට අවශ්‍ය කරන සියළු පහසුකම් විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් ලබාදෙන බවත් අමාත්‍යවරියවිදේශ සේවා නියුක්ති  කාර්යාංශයේදී ඇයගේ පවුලේ සාමාජිකයින් හමුවූ අවස්ථාවේදී ප‍්‍රකාශ කළාය.
ඉනෝකා උදයංගනී 2002 වසරේදී රැකියාවක් සඳහා විදේශ ගතවී ඇති අතර, 2006 වසරෙන් පසුව ඇය පිළිබඳ කිසිඳු තොරතුරක් පවුලේ ඥාතීන්ට දැනගැනීමට නොහැකි විය. මේ පිළිබඳව ඔවුන් විසින් 2012 වර්ෂයේදී කාර්යාංශයට පැමිණිලි කර තිබේ. ඇය රැකියා ස්ථානයේදී ලිංගික අතවරයන්ට ලක්වූ බවත්, රැකියා ස්ථාන කිහිපයකම සේවය කළ බවත් ඇය සඳහන් කළාය. එම කාන්තාව විසින් සමාජ ජාල මාධ්‍ය ඔස්සේ තම දෙමාපියන් පිළිබඳව තොරතුරු ලබා දෙන ලෙස ඉල්ලීම් කල අතර, ඒ අනුව ඇයගේ දෙමව්පියන් පිළිබඳව තොරතුරු දැනගැනීමෙන් පසුව ඇය සමග සම්බන්ධවීමට හැකිවී තිබේ.
මේ පිළිබඳව විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ඔස්සේ පළවූ ප‍්‍රවෘත්තිය දැකීමෙන් පසු ඇය පිළිබඳව තොරතුරු දැනගැනීමෙන් අනතුරුව ඇයව කඩිනමින් දිවයිනට ගෙන්වා ගැනීමට කටයුතු සූදානම් කර තිබේ.
මේ සඳහා ලෙබනන් තානාපති කාර්යාලයේ තානාපතිනී ආර්.ආර්.කේ.විජේරත්න මෙන්ඩිස් , තානාපති කාර්යාලයේ කවුන්සලර් ජී.ආර්.ඞී.ඞී.පේ‍්‍රමරත්න යන අය මූලිකත්වය ගෙන කටයුතු කර  ඇත.

 

 

 

 

Leave A Reply

Your email address will not be published.