topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

දියතලාව මෝටර් රථ ධාවන තරග අනතුරෙන් මිය ගිය ගණන ඉහලට.

දියතලාවේ ෆොක්ස්හිල් සුපර් කොස් මෝටර් රථ තරගාවලියේදී බිහිසුණූ අනතුරක් සිදුව තිබේ.
ධාවන පථයෙන් ඔබ්බට ආ තරඟ කරුවෙකුගේ මෝටර් රථයක් නිසා මේ අනතුර සිදුව තිබේ. මේ වන විට තුවාලකරුවන් දියතලාව මූලික රෝහලට රැගෙන තිබෙන අතර රෝහල් කාර්යමණ්ඩලය මේ තුවාලකරුවන්ට ප්රතිකාර කිරීමෙහිලා යුහුසුළුව නිරත වෙයි.
මේ වන විට පුද්ගලයින් හතක් මියගොස් තවත් දහඅටකට වැඩි සංඛ්යාවකට තුවාල සිදුව ඇති බව වාර්තා වේ.
අනතුරෙන් මියගිය අය අතර අවුරුදු 12ක ගැහැණු දරුවෙක්ගේද දිවි අහිමි වී තිබේ. අමාරු අවස්ථාවේ සිටින රෝගීන්ද කිහිප දෙනෙක්ම මේ වන විට හඳූනාගෙන වෛද්ය ප්රතිකාර දෙමින් පවතී.
දියතලාව යුද හමුදා විද්යා පීඨය හා ශ්රී ලංකා මෝටර් රථ ක්රීඩා සංගමය ඒකාබද්ධව වාර්ෂිකව මේ මෝටර් ධාවන සංවිධානය කරනු ලබන එය මේ රටේ වඩාත්ම ජනප්රිය මෝටර් රථ ධාවන තරගයද වෙයි.
මෝටර් රථ හා යතුරුපැදි තරගාවලියට මෙවර මෝටර් රථ ධාවකයෝ 150ක් හා යතුරුපැදි ධාවකයෝ 120ක් පමණ සහභාගි වූ අතර මෙවර තරඟය පැවැතුණේ වසර හතරක නිහැඩියාවකින් පසුවය.

 

Leave A Reply

Your email address will not be published.