topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

වතුර බොන්නේ ප්‍රවේශමෙන් -ක්ලෝරීන් නැහැ .

Studio_20170218_122206

 ජාතික ජල සම්පාදන මණ්ඩලයට අයත් පොම්පාගාර වලින් සපයන ජලය මේ වනවිට බීමට නුසුදුසු තත්වයේ පවතින බව වාර්තා වේ. මේ තත්වයට හේතුවී ඇත්තේ ක්ලෝරීන්කරණය  නිසි ලෙස සිදු නොවීමත්   යන්ත‍්‍රවල දෝෂ සාදාගැනීමට ප‍්‍රමාදවීම හා ඒවා නිසි ලෙස ක‍්‍රියාත්මක කරවීමට හැකියාව නොමැතිවීම නිසාය. පෙබරවාරි 17 උදෑසන වන තෙක් මෙම තත්වය තිබූ අතර තව දුරටත් යම් යම් ස්ථානවල ගැටළු ඇති බව වාර්තා වේ.

කොළඹට දෙනු ඇත්තේ ප‍්‍රමිතියෙන් අඩු ජලයයි. ජල පිරිපහදුවේදී තිබිය යුතු ක්ලෝරීන් සාන්ද්‍රනය 0.8 ක් වුවද තිබී ඇත්තේ 0.2 ක පමණ ප‍්‍රමාණයකි. මෙය සුදුසු නැති තත්වයකි.

එසේම දිවයින පුරාම මෙවැනි තත්වයන් ඇතිවී තිබෙන අතර විශාල ජලනාස්තියක්ද සිදුවේ. දෛනිකව ලැබෙන සුළු සහ මධ්‍යම ජලකාන්දුවලින් 80% ක් පමණ අළුත්වැඩියා කළ නොහැක. විකල්ප කණ්ඩායම් යොදවා ලොකු බිඳවැටීම් යම් ප‍්‍රමාණයකට නිවැරදි කරගත්තද බොහොමයක් කුඩා ප‍්‍රමාණයේ ජලකාන්දු අළුත්වැඩියා නොකෙරේ. එසේම අළුත්වැඩියාවන් සදහා විශාල කාලයක්ද ගනී. මේ අනුව බරපතල අර්බුදකාරී තත්වක් තිබුනද පාලකයින් බොරු ප‍්‍රකාශ කරමින් නෑසු කන්ව සිටී. මේ අනුව ඉදිරියේදී බරපතල ගැටළු ඇතිවීමත් ජලසැපයුමට බාධා ඇතිවීමත් සිදුවනු ඇති බව සදහන්ය .

 

Leave A Reply

Your email address will not be published.