topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

රූපවාහිනියට කොරියානු ආධාර.

_YAM3389

කොරියානු රජයේ දූත පිරිසක් අද පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලකව මුණගැසුණි. එම හමුව සිදුවූයේ එම අමාත්‍යාංශයේදීය
ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව වෙත සිදු කිරීමට නියමිත ආධාර පිළිබඳ සොයා බැලීම සඳහා කොරියානු දූත පිරිස ශ්‍රී ලංකාවේ චාරිකාවක නිරතව සිටියි. නිල සංවර්ධන ආධාර යටතේ කොරියානු විද්‍යා, තොරතුරු තාක්ෂණ හා සැලසුම් අමාත්‍යාංශය සහ ගුවන්විදුලි ප‍්‍රවර්ධන සංගමය විසින් අදාළ පරිත්‍යාග සිදු කිරීමට නියමිතය. එම ආයතන නියෝජනය කරමින් පාර්ක් ජොන්ග්සිල් සහ චෝ සුමි යන ව්‍යාපෘති කළමනාකාරවරියන් හා කොරියානු විකාශන සේවාවේ අධීක්ෂක කිම් චූන් ඩොන්ග්  මේ හමුවට එක්විය. රූපවාහිනී විකාශ සඳහා අවශ්‍ය මාධ්‍ය වත්කම් කළමනාකරණ හා ඩිජිටල් සංරක්ෂණ පද්ධතියක් පිරිනැමීමට අපේක්ෂිතයි.  නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන, අමාත්‍යාංශ ලේකම් නීතීඥ නිමල් බෝපගේ සහ ආයතන කිහිපයක නිලධාරීන් පිරිසක් ද මේ අවස්ථාවට සහභාගී වූහ.

Leave A Reply

Your email address will not be published.