topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

කටුකුරුන්ද බෝට්ටුව පැදවූ පුද්ගලයා අත්අඩංගුවට.

Kalutara-boat-capsize-415x260

කළුතර, කටුකුරුන්ද මුහුදු තීරයේදී සිදු වූ බෝට්ටු අනතුර සම්බන්ධයෙන් බෝට්ටුව පැදවූ පුද්ගලයා දකුණු කළුතර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු බේරුවල, බෝගල්ල ප්රදේශයේ පදිංචි 24 හැවිරිදි තරුණයෙක් බව පොලීසිය පැවසුවේය.

සැකකරු අද (24) කළුතර මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

පසුගිය 19 වනදා බේරුවල ප්රදේශයේ දේවස්ථානයක පැවති ආගමික උත්සවයකට සමගාමීව බේරුවල සිට කළුතර දක්වා ගමන් කළ බෝට්ටු පෙරහැරක එක් බෝට්ටුවක් පෙරළීයාමෙන් අදාළ අනතුර සිදුව තිබුණි.

එම අනතුරෙන් පුද්ගලයින් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණි.

Leave A Reply

Your email address will not be published.