topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ආණ්ඩුව අලුත්ම නරිනාටකයක් සිදු කරන්න හදනවා.

Studio_20170226_195254

 

බැදුම්කර වංචාවට මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා සම්බන්ධ කරගෙන යහපාලන ආණ්ඩුව අලුත්ම නරිනාටකයක් සිදු කරන්න හදනවා. ඒක හරියට කැකිල්ලේ රජුගේ නඩු තින්දුවට නොදෙවෙනි කතාන්දරයක් බැව් , ඒකාබද්ධ විපක්ෂයේ දකුණු පළාත් සභා මන්ත්‍රී පුජ්‍ය බද්දේගම සහිත හිමියෝ පැවසුහ.උන් වහන්සේ එසේ පැවසුවේ, අද 26 දින හැන්දෑවේ ගාල්ලේ දී පැවැති මාධ්‍ය හමුවක දීය.

ඒකාබද්ධ විපක්ෂයේ දකුණු පළාත් සභා මන්ත්‍රී පුජ්‍ය බද්දේගම සහිත හිමියෝ මෙසේ පැවසුහ.

යහපාලන ආණ්ඩුව බැදුම්කර වංචාව සම්බන්ධයෙන් අලුත්ම නරි නාටකයක් රංගනය කරන්න පටන් අරගෙන තියනවා. මේ බැදුම්කරයට මහින්ද රාජපක්ෂ  සම්බන්ධ කර ගන්නට මේය හරියට කැකිල්ලේ රජතුමාගේ කතාව වගේ එම නඩුතින්දුව වාගේ වැරදිකරවෙක් වු පුද්ගලයකුව ඇතකු ලබා මරවන්නට සුදානම් වෙද්දි මේ වැරදිකරුවා කෙට්ටු පුද්ගලයෙක් ඔහු රජුගෙන් ඉල්ලනවා මම කේටුයි මහතින් අඩුයි මම මේ මහා ඇතුට කියලා පෑගුවොත් ඇතුට රිදෙයි .ඒ නිසා අර හංදියේ ඉන්න මහත දෙහෙත මුදලාලි ගෙනත් මේ ඇතුට කියලා මම කරපු වැරදි වැඩේට ඒ මහතා මුදලාලි මේ ඇතාට කියලා පාගන්න එවිට මේ ඇතුට මම පැගුවාම රිදුනත් අර මහත මුදලාලි පාගලා මරුවාම ඇතාට රිදෙන්නේ නෑ. කකුලට අමාරුවක් වෙන්නේ නෑ කියලා. ඉතිං මේ රජ මේ කෙසග මිනිසාගේ කියමන අහලා හන්දියේ මහත මුදලාලි ගෙනවිත් ඇතුට කියලා මරලා දමනවා හොරා නොවෙයි මරන්නේ හොරා කියපු ආකාරයට වෙනත් අහිංසක මිනිහෙක්.

අන්න ඒ වගේ තමයි මේ බැදුම්කර වංචාවට සම්බන්ධ හොරු ආරක්ෂා කරන්න අගමැති රනිල් වික්‍රමසිංහ සිදු කරන්නේ මේවාගේ වැඩක් මෙහෙම සිදුකරලා අනුගේ ඇගේ මඩ ගාන්න.එහෙම මඩ ගාලා ඉදිරි පළාත් පාලන මැතිවරණයෙන් බලයට එන්න තමයි හදන්නේ  මේ ආණ්ඩුවේ  බලය ගන්න   ඕන නම් ඉදිරියට ගෙන යන්න උවමනා නම් පළාත් පාලන මැතිවරණය දිනන්න වෙනවා..මේ පරාජය වහා ගන්න තමයි මේ උප්පරවැට්ටි ගෙන එන්නේ.

නඩුත් හාමුරුවනගේ බඩුත් හාමුරුවන්ගේ කියන බැදුම්කර නරිනාටකය සම්බන්ධ වු සියලුම වැරදිකරුවන් අත්අඩංගුවට ගත යුතුයි කියලා. අපි කියනවා. මේ රටේ ජනතාව කියනවා.මොන නරිනාටක තිබ්බත් මේ ඉදිරි පළාත් සභා මැතිවරණයෙන් යහපාලන ආණ්ඩුව පරාජය කරන්නට මේ රටේ ජනතාව සැදි පැහැදි සිටිනවා.

සුනෙත් ගාල්ලගේ- ගාල්ල

Leave A Reply

Your email address will not be published.