topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ජල සේවකයෝ මාර්තු 01 දා වර්ජනයක.

Studio_20170228_162130

ජලසම්පාදන මණ්ඩලයේ ඉංජිනේරු ඩිප්ලෝමාධාරීන්ගේ සංගමය හා කාර්මික නිළධාරීන්ගේ සංගමය එක්ව ආරම්භ කරන ලද වෘත්තිය ක‍්‍රියා මාර්ගය 1200 ක පමණ වන සියළු සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් අඛණ්ඩව ඉදිරියටම  ක්‍රියාත්මක වන  බව වාර්තා වේ.

 වෘත්තීය ක‍්‍රියාමාර්ගය දිග්ගැස්සීම නිසා  දෛනිකව වාර්තා වෙන සුළු හා මධ්‍යම ප‍්‍රමාණයේ ජලකාන්දු 80%ක්ම අළුත්වැඩියා නොවීමෙන් විශාල ජලනාස්තියක් සිදුවේ. පළ පුරුදු ක්ෂේත‍්‍ර නිළධාරීන්ගේ සේවය නොලැබීමෙන් වැඩවල මෙන්මල ජලපවිත‍්‍රීකරණ ක‍්‍රියාවලියේද ප‍්‍රමිතිය පිළිබද ගැටළු මතුවී ඇත. විශාල ආදායම් අඩුවීමක් සිදුවී ඇත. දෛනික කටයුතු අඩාල වී ඇත. පාරිභෝගික සේවා අඩපනවී ඇත. එහෙත් මෙම තත්වය සගවාගෙන ජාතික ජල සම්පාදන මණ්ඩලය  කටයුතු කරනු ලබයි .

මෙම  ක්‍රියාවලියට  එරෙහිව විරෝධය පෑම සදහා  දිවයින පුරා සියළු කාර්යාලවල, සියළු වැඩබිම් සහ ජල පවිත‍්‍රාගාරවල සේවා අධීක්ෂණ සියළු සාමාජිකයින් මාර්තු 01 දා රාජකාරීවලින් බැහැරව ප‍්‍රධාන කාර්යාලයට එක් රැස්වී එක් දින විරෝධතාවයක්  පැවත්වීමට  තීරණය කර ඇත.

 

Leave A Reply

Your email address will not be published.