topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

”විල්ගමු පුබුදුව” -ග‍්‍රාම නිළධාරී වසම් 39 ක ග‍්‍රාමීය මාර්ග ව්‍යාපෘති 102 ක වැඩ ආරම්භ කෙරේ.

FormatFactoryZ07A9357

දීප ව්‍යාප්ත මාර්ග සති සංවර්ධන ව්‍යාපෘතියේ 6 වන අදියර යටතේ , මාතලේ විල්ගමුව ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ග‍්‍රාම නිළධාරී වසම් 39 ක ග‍්‍රාමීය මාර්ග ව්‍යාපෘති 102 ක වැඩ ආරම්භ  කර ඇත.උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යාංශය හා මාර්ග සංවර්ධන අධිකාරියේ මෙහෙයවීමෙන් දීප ව්‍යාප්තව ක‍්‍රියාත්මක කෙරෙන මාර්ග සති සංවර්ධන වැඩසටහනේ 06 වන අදියර, මාතලේ – විල්ගමු පුබුදුව සමාරම්භක උත්සවය මාතලේ විල්ගමුව සංස්කෘතික මධ්‍යස්ථානයේදී ශ‍්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සභානායක, උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය  ලක්ෂ්මන් කිරිඇල්ල ගේ ප‍්‍රධානත්වයෙන් පසුගිය දා ආරම්භ කෙරිණි.

විල්ගමු පුබුදුව මාර්ග සති වැඩසටහන මඟින් මාර්ග සංවර්ධනයට අමතරව අධ්‍යාපන , සංස්කෘතික කටයුතු , සෞඛ්‍යය , පරිසර , නිවාස , කෘෂිකාර්මික කටයුතු ඇතුළු ක්ෂේත‍්‍ර රැසක් ආවරණය වන පරිදි ජනතාවගේ අවශ්‍යතාවයන්ට මූලිකත්වය දෙමින් ක‍්‍රියාත්මක වන බව සදහන්ය .
2017-02-27 දින සිට 2017-03-06 දක්වා දින 08 ක් අඛණ්ඩව ක‍්‍රියාත්මක වන මාර්ග සති වැඩසටහනේ මාර්ග සංවර්ධන කටයුතු ග‍්‍රාම නිළධාරී වසම් 39 ක් ආවරණය වන පරිදි මාර්ග ව්‍යාපෘති 102 ක් ක‍්‍රියාත්මක කෙරේ. මේ සඳහා වැය කෙරෙන මුදල රුපියල් ලක්ෂ 880 කි.
මීට අමතරව ස්වඅභිමන් වැඩසටහන යටතේ අධ්‍යාපන, තරුණ , කාන්තා සහ සංස්කෘතික කටයුතු ද , නිරෝගිමත් දිවියක් වෙනුවෙන් , සෞඛ්‍යය , පෝෂණ , සමාජ සුභසාධන සේවා හා පූර්ව ළමාවිය සංවර්ධන කටයුතු ද , සොබාදම් සුරකුම යටතේ පළාත් පාලන , පරිසර හා වනජීවි අංශ පිළිබඳවද, දිවිමඟට අත්වැලක් – ඉඩමට හිමිකමක් වැඩසටහන යටතේ දිවිනැගුම සහ ඉඩම් ක්ෂේත‍්‍රයේ ගැටළු නිරාකරණයන් , සුරක්ෂිත හෙට දිනක් මඟින් නිවාස , නීතිය හා සාමය යන අංශ වලට අදාලව සේවාවන් ලබා දීම සිදු කෙරේ.
මාතලේ දිස්ත‍්‍රික්කය නියෝජනය කරන පාර්ලිමේන්තු සහ පළාත් සභා , ප‍්‍රාදේශීය දේශපාලන නියෝජිතයින් සහ රාජ්‍ය ආයතන වල නිළධාරීන්ගේ සහභාගිත්වයෙන් ජනතාවගේ නොවිසඳුනු ගැටළු සඳහා විසඳුම් ලබා දීම වෙනුවෙන් අමාත්‍ය  ලක්ෂ්මන් කිරිඇල්ල ගේ සංකල්පයකට අනුව මෙම විල්ගමු පුබුදුව මාර්ග සති වැඩසටහන ක‍්‍රියාත්මක කෙරේ.
මෙම අවස්ථාවට මාතලේ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්තී‍්‍රනි  රෝහිණි කුමාරි විජේරත්න කිවිරත්න , ඇතුළු ජනතාව විශාල පිරිසක් සහභාගී වූහ.

 

Leave A Reply

Your email address will not be published.