topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

සැකකාර සිසුන් 15 දෙනා මෙම මස 16 තෙක් රක්ෂිත බන්ධනාගාරට.

Studio_20170302_171201

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කෘෂි පීඨයේ  නවක සිසුන් අට දෙනකු විශ්ව විද්‍යාලයෙන් පිටත ස්ථානයකට රැගෙන ගොස් ඉතා අමානුෂික ලෙස නවක වදය ලබාදුන් බව කියන සිද්ධියේ සැකකාර සිසුන් 15 දෙනා මෙම මස 16  දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස මහනුවර ප්‍රධාන මහේස්ත්‍රාත් ඉන්දික ගිහාන් අත්තනායක නියම කර ඇත.
සිසුන්ට ඇප ලබාදෙන ලෙස ඔවුන් වෙනුවෙන් පෙනීසිටි නීතීඥ වරුන් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ මහේස්ත්‍රාත්වරයා නවක වද පනත යටතේ මෙම සිසුන්ට එරෙහිව ගොනුකර තිබෙන චෝදනාව සම්බන්ධයෙන් ඇප ලබාදීමේ බලයක් මහේස්ත්‍රාත් අධිකරණයට නොමැති බැවින් ඇප ඉල්ලීම මහාධිකරණය වෙත  යොමුකරන ලෙස දන්වා සිටියේ ය.
සැකකාර සිසුන් සතුව තිබූ ජංගම දුරකතන 12 ක් අධිකරණයට ඉදිරිපත් කළ පේරාදෙණිය පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කමල් ආරියවංශ  මෙම ජංගම දුරකතන වල නවක වදයට ලක්වූ සිසුන්ගේ නිරුවත් දර්ශන ඇති බවට සැකකරන බැවින් ඒවා රස පරීක්ෂක වෙත යොමුකර වාර්තාවක් කැඳවන ලෙද අධිකරණයෙන් ඉල්ලීමක් කළ අතර අධිකරණයෙන් ඊට අවසර ලැබිණි.
විශ්වවිද්‍යාල නේවාසිකාගාර පහසුකම් ප්‍රමාණවක් පරිදි නොමැති බැවින් සිසුන් පෞද්ගලික වියදමින් විශ්ව විද්‍යාලය ආසන්නයේ නිවාස කාමර කුළියට ගෙන සිටින බවත් මෙම නිවස වධාකාගාරයක් ලෙස හොවා දක්වමින් ආන්දෝලනාත්මක සිද්ධියක් බවට පත්කළේ මාධ්‍යය බවත් සැකකාර සිසුන් වෙනුවෙන් පෙනීසිටි නීතීඥ මහතුන් අධිකරණය හමුවෙහි පැවසූහ.
සැකකාර සිසුන් විසින් මාසයකට රුපියල් 10000.00 ක කුළියක් ගෙවා මාස තුනක කාලයක් සඳහා විශ්ව විද්‍යාලයේ සිට කිලෝ මීටර 4 ක පමණ දුරින් දොළුව මෙගොඩ කළුගමුව ප්‍රදේශයේ නිවසක් මිලට ගෙන කෘෂි පීඨයේ නවක සිසුන් 08 දෙනකු එම ස්ථානයට රැගෙන ගොස් ඉකුත් 19 දා රාත්‍රීයේ අමානුෂික ලෙස නවක වදය ලබා දෙමින් සිටියදී විශ්ව විද්‍යාලයේ ප්‍රධාන විනය පාලක ආචාර්ය ගාමිණී හිටිනායක  ඇතුළු කණ්ඩායමක් විසින් පොලීසියට බාරදී තිබිණි.
මෙම සිසුන් 15 දෙනාගේ පන්ති තහනම් කිරීමට උපකුලපති මහචාර්ය උපුල් දිසානායක  පියවර ගත් අතර විශ්ව විද්‍යාලය මගින්ද මේ සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

Leave A Reply

Your email address will not be published.