topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

පාසල් ක්‍රීඩකයින්ගේ විදෙස් තරඟ සංචාර- අක්‍රමිකතා පිළිබඳව විශේෂ විමර්ශනයක්.

Studio_20170302_163926

පසුගිය කාලයේ පාසල් ක්‍රීඩා නිලධාරීන් විදෙස් තරඟ සංචාර ස‍ඳහා සහභාගි වු ආකාරය සහ පාසල් ක්‍රීඩකයින් තරඟ සංචාර සඳහා සහභාගි කරවූ ආකාරය පිළිබඳව ද විශේෂ විමර්ශනයක් සිදු කර වාර්තාවක් ලබා දෙන ලෙස  අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්  නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

ඒ විදෙස් තරඟ සංචාර සඳහා පාසල් ක්‍රීඩකයින් රැගෙන යාමේ දී සිදුවී ඇතැයි පැවසෙන අක්‍රමිකතාවයන් පිළිබඳ පැමිණිලි සහ තොරතුරු වාර්තාවීමත් සමඟය

පාසල් ක්‍රීඩා සංගම් ද සම්බන්ධ කර ගනිමින් පාසල් දරුවන් විදෙස් තරඟ සංචාර සඳහා රැගෙන යාමේදී විශාල මුදලක් අය කිරීම, ඇතැම් නිලධාරීන් පාසල් ක්‍රීඩකයින්ගේ මුදල් යොදා ගනිමින් තම හිතවතුන් හා පවුල්වල සාමාජිකයන් නොමිලේ මේ තරඟ සංචාර සඳහා සහභාගි කරවීම, ක්‍රීඩකයින්ගේ විදෙස් ගමන් බලපත්‍ර යොදා ගනිමින් ගුවන් තොටුපලේ තීරබදු  රහිත සාප්පු සංකීර්ණයෙන් මිල අධික මත්පැන් මිලදී ගැනීමේ සිදුවීම් ආදී වාර්තා වී ඇති කරණු මත පදනම් ව මෙම විමර්ශනය සිදු කිරීමට අමාත්‍යවරයා නියෝග කර ඇත.

මීට අමතරව ජාතික පාසල් වල ක්‍රීඩා දක්ෂතා දක්වන සිසුන් ජාත්‍යන්තර පාසල් වලට ඇතුළත් කර ගැනීමේ දී සිදුවී ඇති බවට සැලකෙන අක්‍රමිකතාවන් පිළිබදව ද කරුණු සොයා බලා වාර්තා කරන ලෙස ද අමාත්‍යවරයා නියෝග කළබව වාර්ථාවෙයි.

 

 

 

Leave A Reply

Your email address will not be published.