topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ලෝකයම ජයගන්න – මහජන බැංකුවේ වනිතා වාසනා සමග ඉතිරි කරන්න

Vanitha Vasana S

ශි‍්‍ර ලාංකීය වනිතා පරපුරේ ඉතිරිකිරිමේ සිරිත දිරිගැන්විම සහ ආර්ථික ශක්තිය දියුණු කිරිමේ අරමුණින් මහජන බැංකුව මෙවර ජාත්‍යන්තර කාන්තා දිනය තේමාකරගනිමින් වනිතා වාසනා ගිණුමින් සුවිශේෂි ප‍්‍රතිලාභ රැසක් ලබාදීමට පියවර ගෙන ඇත.

ආදරණිය මවක, දියණියක, සොයුරියක ලෙස විවිධ භුමිකාවන් ඔස්සේ සිය පවුලේ ස්ථාවරත්වය න`ගා සිටුවීමට දිරිය දෙන ඇය, තවත් විටෙක ශ‍්‍රමය සපයන්නියක, බුද්ධිය මෙභෙයවන්නියක, තීරණ ගන්නියක හා නායකත්වය සපයන්නියක ලෙස රටෙහි ආර්ථිකය න`ගා සිටුවීමට ද උරදෙයි.

පවුලේ, සමාජයේ මෙන්ම මාතෘ භුමියේ ද හෙට දිනය වෙනුවෙන් නිරන්තරයෙන් දහදිය කදුළු භෙලමින් ශ‍්‍රී ලාංකීය කාන්තා පරපුර විසින් සිදුකරන අමිල මෙභෙවරට හරසර ප‍්‍රණාම පිදීමට මෙවරත් මාර්තු 08 දිනට යෙදෙන ජගත් කාන්තා දිනය සමරමින් මහජන බැංකුව ද එක්වෙයි.

ඒ අනුව, ජගත් කාන්තා දිනය නිමිත්තෙන් මාර්තු මස 08 වනදා සිට මැයි 31 දක්වා ඔබේ වනිතා වාසනා ගිණුමේ ශ=ද්ධ වැඩිවීම මත තිළිණ පිරිනැමේ. ඒ අනුව සෙරමික් රයිස් ප්ලේට්, කිචන් ග්ලාස්වෙයා ස්පයිසි සෙට් කිට්, ග්ලාස් ෆෘට් බදුන්, සෙරමික් බදුන්, පියන සහිත නන්ස්ටික් ෆ්‍රයින් පෑන්, ස්ප්‍රේ මොප්, වන් බර්නර් ගෑස් කුකර් තිළිණ ලෙස පිරිනැමේ.

එමෙන්ම වසර අවසානයේ ඔබ ඉතිරිකිරිමට බලාපොරොත්තු වන මුදල අනුව රු. 10,000/} රු.25,000/}, රු. 50,000/}, රු. 100,000/}, රු. 250,000/}, රු. 500,000/} වටිනාකමින් යුත් ආයෝජන සැලසුම් හඳුන්වා දී ඇත. වනිතා වාසනා ඵදබැහ ඡක්බබැර ආයෝජන සැලසුම් ගිණුමක් රු.928/} ක අවම තැන්පතුවකින් ආරම්භ කළහැකි අතර, මෙම ඉතුරුම් තෙමසේදී ආයෝජන සැලසුම් ගිණුම් ඕනෑම ප‍්‍රමාණයක් විවෘත කිරීමේ හැකියාව පවතී.

ආරම්භයේදී තම ආයෝජන සැලසුමට අදාළ ආරම්භක මුදල තැන්පත් කළ හැකි අතර, ඉදිරි මාස 11 තුළදී සමාන මුදලක් තැන්පත් කළ යුතු වේ. උදාහරණයක් ලෙස රු. 10,000/} ක වනිතා වාසනා ඵදබැහ ඡක්බබැර ආයෝජන සැලසුම් ගිණුමක් සඳහා ආරම්භක මාසයේදී රු. 928/} ක් තැන්පත් කළ යුතු අතර, ඉදිරි මාස 11 තුළදී රු. 800/} බැගින් තැන්පත් කරමින් ඉදිරියට පවත්වාගෙන යා හැක.

නිසි සැලසුමක් අනුව ක්‍රමවත්ව ඉතිරි කළහොත් අනාගත මූල්‍ය ආරක්ෂාව සැලසෙන අතර, සාර්ථක ජීවිතයක් ස`දහාද එයින් ම`ග පෑදේ. විශේෂයෙන්ම උසස් අධ්‍යාපනයට, විදේශගතවීමට, ස්වයංරැකියාවකට, වෙළෙඳ ව්‍යාපාරයකට හෝ පවුලේ හදිසි අවශ්‍යතාවයකදී ප‍්‍රයෝජනයට ගැනීම සඳහා මුදලක් තමා සතු වේ නම්, එය වනිතාවන්ගේ ආත්ම විශ්වාසය තවදුරටත් ඉහළ නංවන්නකි.  ක්‍රමවත් සැලසුමකට වැඩි වැඩියෙන් ඉතුරු කර ඉහළ පොලියක් ලබාගැනීමටත්, පොලියට අමතර තවත් පොලියක් ලබා ගැනීමටත් මහජන බැංකුවේ වනිතා වාසනා ගිණුමින් අවස්ථාව හිමිවේ.

මහජන බැංකුවේ වනිතා වාසනා ගිණුමක් ආරම්භ කර වාසනාවන්ත ශක්තිමත් අනාගතයකට නව පියවරක් තබමින් ඔබේ සිහින සැබෑ කරගන්නා ලෙස මහජන බැංකුව සිරිලක කාන්තා පරපුරට ගෞරවයෙන් ආරාධනා කර සිටී.

People's Bank Logo   Peoples Bank Head Office Building Image

Leave A Reply

Your email address will not be published.