topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

මූල්‍ය ප්‍රතිපත්ති දැඩි කිරීමට සුදානම් විය යුතු යැයි ජාතන්තර මූල්‍ය අරමුදල කියා සිටියි.

Studio_20170308_105650

වසර තුනක් තුළ දී ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5 ක ණය මුදලක් ශ්‍රී ලංකාව වෙත හිමි වීමට නියමිත නමුත් මේ වන විට ලංකාව තුළ පවත්නා අවිනිශ්චිත සමාජ පසුබිම තුළ එම වැඩසටහන ඉදිරියට පවත්වා ගෙන යෑම සඳහා බලධාරීන් විසින් සිදු කළ යුතු ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් අවධානය යොමු විය යුතු බව ද පවත්නා පසුගාමී ප්‍රතිසංස්කරණ හේතුවෙන් මුල්‍ය තත්ත්වයේ යම් අසංතුලිත තත්ත්වයක් පවතින බවයි.

රජයේ ආදායම් මත පදනම්ව රාජ්‍ය මුල්‍ය එකඟතාවය තුළින් ප්‍රමාණාත්මක ලෙස ණය ගෙවීම් සිදුකරනු ලැබන අතර ඒ තුළින් සමාජ හා සංවර්ධන අරමුණු ළඟා කර ගැනීමට මෙම ණය සීමාවන් වැදගත් වන බව ද ජාත්‍යන්තර මුල්‍ය අරමුදල කියා සිටියි.

පසුගිය දා ශ්‍රි ලංකා රජය විසින් රජයට අයත් ව්‍යාපාර ව්‍යුහාත්මක ලෙස ප්‍රතිසංස්කරණය කිරීම කඩිනම් කිරීම සඳහා ඉල්ලීම් ඉදිරිපත් කර තිබුණි.

කෙසේ වෙතත් මහ බැංකුව රජයේ සුරැකුම්පත් තුළින් රට තුළට ගලා එන විනිමය අනුපාතය නම්‍යශිලී ලෙස පවත්වා ගෙන යෑමට දැඩි අරගලයක නිරත වන බවත් මාස 07 ක් තුළ මුල්‍ය ප්‍රතිපත්තිය තුන්වතාවක් වෙනස් කළ ඇති නමුත් ඉහළ යන ණය ප්‍රමාණය හා උද්ධමනය පාලනය කර ගැනීමට මෙතෙක් හැකියාව ලැබී නැති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Leave A Reply

Your email address will not be published.