topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

සිහින සැබෑ වෙන හැටි ගැන ඩිලාන් කියයි.(වීඩියෝ)

 

 ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉතිහාසය පුරා සිහින සැබෑ කළ අයුරින්, සිහිනයක් යැයි ඇතැමුන් සිතා සිටින පක්ෂය එකතු වීමත්  සැබෑවක් බවට මෙම වසරේදී පත්කරන බව රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා  පවසයි.අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ හාලි ඇල ආසනයේ පැවති  පාසල් දරුවන්ට පොත් බෙදා දීමේ උත්සවයකදීය.තමන් නල්ලතන්නියට වී සිටින්නේ ඒ සිහිනයත් සැබෑ වන බව දන්නා නිසා බව අමාත්‍යවරයා අවධාරණය කළේය.
පක්ෂයේ මහලේකම් පොදු අපේක්ෂකයා බවට පත්වී රටේ ජනාධිපතිධුරයට පත්වේ යැයි නොසිතූ නමුත් එය සිදු වූ බවත් යම් ප්‍රමාණයක හෝ විධායක බලතල අත්හැරීම සිහිනයක් වුවත් එයද සිදු වූ බවත් ඩිලාන් පෙරේරා  ප්‍රකාශ කළේය.
ඉතිහාසය පුරාම ජනතාවගේ සිහින සැබෑ කිරීමට කැප කිරීම් කළ පක්ෂයක් ලෙස වර්තමාන පක්ෂයේ සමඟිය වෙනුවෙන්ද ඕනෑම කැපකිරීමක් කිරීමට සුදානම් බවයි හෙතෙම වැඩිදුරටත් කියා සිටියේ.
Studio_20170124_122558

Leave A Reply

Your email address will not be published.