topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

සෝලංගගේ විශේෂ පොලිස් ආරක්‍ෂාව ගැන – මරික්කාර් කිපේ

Studio_20170310_192701

අවිස්සාවේල්ල ආසනයේ ශ්‍රී ලනිප සංවිධායක, කොටිකාවත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ප්‍රසන්න සෝලංගආරච්චිට ලබා දී ඇති  පොලිස් නිලධාරීන් තිදෙනෙකුගේ ආරක්‍ෂාව ලබා දී ඇත්තේ කුමන පදනමකින්දැයි එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර්  පාර්ලිමේන්තුවේදී නීතිය හා සාමය පිලිබඳ ඇමති සාගල රත්නායක ගෙන් විමසා ඇත.

ශ්‍රීලනිප ආසන සංවිධායකයෙක් වූ පමණින් ඔහුට පොලිස් ආරක්‍ෂාව හිමිවන්නේ කෙසේදැයි විමසූ මන්ත්‍රීවරයා, මරණ තර්ජන ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වූ තමන්ටද ලැබී ඇත්තේ ඊට අඩු ආරක්‍ෂාවක් යයිද  කියා සිටියේය .

 අදාළ ආසන සංවිධායවරයාට තර්ජනයක් වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මිනී මැරුම් චෝදනාවක් යටතේ මේ වනවිට බන්ධනාගාර ගතව සිටින බැවින් ඔහුට තර්ජනයක් නොමැති බවයි.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා  පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වූ අවස්ථාවේදී ඔහුගේ සහයට එක්වූ සෝලංගආරච්චි  ජනාධිපතිවරයාගේ සමීප හිතවතකු ලෙස සැලකේ.විශේෂයෙන් ඩඩ්ලි සිරිසේන සහ සෝලංග අතරද විශේෂ මිත්‍රකමක් පවතී .මේ අතර ජනාධිපතිවරයා 22 දා සිදුකිරීමට නියමිත රුසියානු සංචාරයටද මොහුව ද නම්කර  ඇති බව සදහන්ය .

පුද්ගලයින් හට විශේෂ ආරක්ෂාව සපයන්නේ නියමිත ක්‍රමවේදයට බවත් එම ක්‍රමවේදය උල්ලංඝනය කරමින් කවරෙකුට හෝ ආරක්ෂාව සපයා ඇත්නම් ඒ පිළිබඳ අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවත් නීතිය හා සාමය, දක්ෂිණ සංවර්ධන ඇමැති සාගල රත්නායක  අදාල ප්‍රශ්නයට පිළිතුරු දෙමින් පැවැසීය.

එම ආසන සංවිධායකවරයාට එවැනි ආකාරයේ ආරක්ෂාවක් ලබාදී ඇති බවට තමන් නොදන්නා බවත් ඒ සම්බන්ධයෙන් සොයා බලා වාර්තා කරන බවත් ඇමැතිවරයා පැවැසීය.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා, ආරක්ෂක තත්ත්ව වාර්තා අනුව ජීවිත තර්ජන ඇති අයට පමණක් විශේෂ ආරක්ෂාව සපයන අතර එම ක්‍රමවේදය උල්ලංඝණය කළ පොලිස් නිලධාරියෙක් වේනම් එම තැනැත්තා ඉවත්කළ හැකි බව ද පැවැසීය.

(අප මේ පිලිබදව  ප්‍රසන්න සෝලංගආරච්චි ගෙන්   දුරකතනයෙන් විමසීමට  කිහිපවිටක  උත්සහ කලද එය අසාර්ථක විය)

 

 

Leave A Reply

Your email address will not be published.