topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

කොළඹ නගර‍යේ විරෝධතා නවත්වන්න.මැති ඇමති ඉල්ලයි.

Studio_20170311_163616

කොළඹ නගර‍යේ විරෝධතා පැවැත්විය හැක්කේ සතියකට එකක් පමණක් වන ආකාරයට ක්‍රමවේදයක් සැකසීමට ද රජයේ අවධානය යොමු කර ඇත.  ඒ කොළඹ නගරයේ දිනපතාම පැවැත්වෙන විරෝධතා හේතුවෙන්  ජන ජීවිතයට එල්ල වන බාධා නැවැත්වීම සඳහාය . එක්සත් ජාතික පක්ෂයේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමතිවරුන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ  හමු වී එදිනෙදා ජන ජිවිතවලට කොළඹ පැවැත්වෙන විරෝධතාවලින් බාධා පැමිණීම සම්බන්ධයෙන් උපරිම ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලා ඇත.

පසුගිය මාස කිහිපය තුළ දිනපතා නොයෙකුත් කරුණු මුල් කර ගනිමින් රටේ ආර්ථික මර්මස්ථානය වන කොළඹ නගරය පුරා විශ්ව විද්‍යාල සිසුන් ,වෘත්තිය සමිති, හමුද‍ාවේ හිටපු  පුද්ගලගලයන් සහ දේශපාලන පක්ෂ යොදා ගනිමින් උද්ඝෝෂණ පවත්වමින් ප්‍රචණ්ඩත්වයක් ඇති කර රජයේ වැඩ පිළිවෙළ කඩාකප්පල් කර ආණ්ඩුව පෙරළීමට උත්සහ කරන බවත් රටේ ආර්ථිකය බිඳ වට්ටවා යහපාලන රජයේ ගමන නැවැත්වීමට මොවුන් ක්‍රියා කරන බවත් මැති ඇමතිවරු විසින් අග්‍රාමාත්‍යවරයාට පෙන්වා දී තිබේ. එම ඉල්ලීම සම්බන්ධයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ  ආරක්ෂක අංශයේ ප්‍රධානීන් සමග සාකච්ජා පැවැත්වීමට නියමිත බව සදහන්ය.

 

Leave A Reply

Your email address will not be published.