topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

අපි කරගෙන යන වැඩපිළිවෙල මොනම හේතුවකටවත් නතර කරන්නේ නැහැ.

IMG_4783

මොනම හේතුවකටවත් මම විදෙස්ගත ශ‍්‍රමිකයෝ සම්බන්ධයෙන් ගෙනයන වැඩපිළිවෙල නතර කරන්නේ නැහැ. සමහර අය නොයෙකුත් විදියේ චෝදනා කරනවා. විශේෂයෙන්ම මේ ප‍්‍රදේශ වල සමහර උදවිය නීත්‍යාණුකුල නොවන විදියට අපේ කාර්යංශයේ ලියාපදිංචියක් නැතුව ගිහින් නොයෙකුත් විදියට කරදර වලට පත් වෙලා තියනවා. අපි ඒ ගැන උපරිම උත්සාහ කරලා වලක්වා ගන්න කටයුතු කළත් අපි කණගාටුවෙන් කියන්නට ඕන ඒ අය ලියාපදිංචිය හෝ පුහුණුව තිබෙනවා නම් පමණයි අපිට මැදිහත් වීමක් කරන්න පුලූවන් වෙන්නේ යනුවෙන් විදේශ රැකියා ඇමතිනී තලතා අතුකෝරළ  සදහන් කළාය. ඇය මේ අදහස් ප‍්‍රකාශ කලේ මාර්තු 09 සහ 10 දෙදින පුරා ති‍්‍රකුණාමලය දිස්ති‍්‍රක්කයේ සේරුවිල ප‍්‍රදේශීය ලේකම් කොට්ඨාශයේ පැවති ශ‍්‍රමික සුරැකුම ජංගම සේවය වැඩසටහනේ දෙවන දිනයේ, වෙරුගල් ප‍්‍රදේශීය ලේකම් කාර්යාලයේදීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විදේශ රැකියා ඇමතිනී තලතා අතුකෝරළ ”වැඩි ඈතක නෙමෙයි මුතූර් ප‍්‍රදේශයේ රිසානා නාෆික්ට වුනු දේ මේ ඉන්න කවුරුත් දන්නවා. නීත්‍යාණුකූල නොවන විදියට රට ඇරලා ඒ දරුවන්ගේ ජීවිත විනාශ කරන්න එපා කියන පණිවිඩය අපි දෙනවා. අපි පොලොන්නරුව දිස්ති‍්‍රක්කයේ මේ වැඩසටහන කලා ඒ හැම තැනකම දැක්ක දෙයක් තමයි බරපතල විදියට අඩු වයසින් දරුවන් හොර සහතික හදලා රට යවලා තියනවා. විදේශගත ශ‍්‍රම්කයින් සම්බන්ධයෙන් බරපතල සමාජ ප‍්‍රශ්නයක් ඇති වෙලා තියනවා. අපි අවුරුදු 5ට අඩු දරුවන් ඉන්න අම්මලාට යන්න දෙන්නේ නැහැ. ඒ නිසා තමයි සමහර අය හොරට යන්න හදන්නේ. මගේ පෞද්ගලික විශ්වාසය නම් අවුරුදු 12 ට අඩු දරුවන් ඉන්න අම්මලාට යන්න දෙන්නෙ හොද නැහැ. මොකද අද අම්මා කෙනෙක්ගේ ආදරය උණුසුම නැතුව දරුවෙක් හැදුවොත් ඒ දරුවා සාර්ථක දරුවෙක් වෙන්නේ නැහැ.
මේ ගැන අපි අවබෝධයෙන් කටයුතු කළ යුතුයි. මුදල් හැමදාම තියෙන්න පුලූවන් නැතිවෙන්නට පුලූවන්. මුදල් අපිට අවශ්‍යයි කියලා දැනගෙන හිටියත් බල්ලෝ මරලා හරි මුදල් හම්බ කරන්න හොද නැහැ. ඒ නිසා මේ රට තුල ඒ තත්වය වෙනස් කරලා මේ රට තුල ඒ පහසුකම් ඇති කරන්න තමයි වගකිවයුතු රජයක් හැටියට අගමැතිතුමත් ජනාධිපතිතුමාත් මහන්සි වෙන්නේ.
අපිට සමහර අය මොන විදියට චෝදනා කළත් මේ ගෙනියන වැඩපිළිවෙල වෙනස් කරන්නේ නැහැ. කවුරුහරි මයික් එකක් ඇල්ලූවාම ඔහේ සීමාවක් නැතුව අපේ කාන්තාවෝ කියවනවා. ඒවා ගෙනත් දානවා ප‍්‍රවෘත්ති විදියට. මම ඒ නාලිකා වලටත් කියනවා කරුණාකරලා ඔය වැඬේ කරන්න එපා. අපේ රටේ මිනිස්සුන්ගේ ජීවිතත් එක්ක තමයි මේ සෙල්ලම් කරන්නේ. අපි පක්ෂ භේදයක් නැතුව, ජාති බේදයක් නැතුව, ආගම් බේදයක් නැතුව නිළධාරීන් කැප වෙලා ඉන්නවා. වැඩපිළිවෙලක් තියනවා. මේකට පුංචි කාලයක් දෙන්න. අපේ බලාපොරොත්තුව වගකිව යුතු ආණ්ඩුවක් විදියට මේ රට යවන ප‍්‍රමාණය අවම කරන්න. ඒක කරන්න බැරි අවුරුදු 7-8 තිස්සේ මේ රටට ආදායම ගෙනාව එක ක‍්‍රමයක් මේක”යනුවෙන් අමාත්‍යවරිය  වැඩිදුරටත් සදහන් කළාය.
මෙම අවස්ථාවට විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය මනූෂ නානායක්කාර, හිටුපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර සේරුවාවිල ආසනයේ ප‍්‍රධාන සංවිධායක සුනිල් ශාන්ත රත්නවීර, සේරුවාවිල ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ ප‍්‍රධාන සංවිධායක නලින් ගුණවර්ධන, කන්තලේ එක්සත් ජාතික පක්ෂ ප‍්‍රධාන සංවිධායක අරුණ සිරිසේන ඇතුඵ විශාල පිරිසක් සහභාගි විය.

IMG_4724   IMG_4788

Leave A Reply

Your email address will not be published.