topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

දින 60ක් තුල ජනාධිපතිවරණයක්.

Studio_20170311_173423

ධූරයෙන් ඉවත් කෙරුණු දකුණු කොරියානු ජනාධිපතිනී පාර්ක් ගුන් හේ ගේ ආධාරකරුවෝ දෙවන දිනයටත් පොලීසිය සමග ගැටුම් ඇතිකර ගත්හ.

මේ අතර ජනාධිපතිනියට එරෙහිව සම්මත වූ දෝෂාභියෝගය අනුමත කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය දුන් තීරණයට සහයෝගය පළ කරන්නෝ සෝල් අගනුවර උද්ඝෝෂණ පවත්වති.

බොහෝ විරෝධතාවාදීන් ඉල්ලා සිටින්නේ බලයෙන් පහකරනු ලැබූ හිටපු ජනපතිනිය අත්අඩංගුවට ගන්නා ලෙසය.

තවමත් ජනාධිපති නිල නිවසින් ඉවත්වී නැති හිටපු ජනපතිනිය මේ දක්වා කිසිදු ප්‍රකාශයක් නිකුත්කර නැත.

මේ අතර නව ජනාධිපතිවරණයක් පැවැත්වීම සඳහා මැතිවරණ කටයුතු පිළිබඳ නිලධාරීහු කටයුතු කරමින් සිටිති.

අධිකරණ තීන්දුවේ සිට දින හැටක් ඇතුළත ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතය.

Leave A Reply

Your email address will not be published.