topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ගස් කැපුවේ ආණ්ඩුවයි. -රිෂාඩ් බදියුද්දීන් (විඩියෝව)

ඔහු මේ බව කියා සිටියේ ලන්ඩන් නුවරදී බීබීසී සිංහල සේවය සමඟ සජීවී සංවාදයකට එක්වෙමිනි.

“ඒක මිනිස්සු නෙවෙයි සුද්ද කළේ. ආණ්ඩුව තමයි සුද්ද කළේ. ආණ්ඩුවක් හැටියට එහෙම නැත්නම් ප්‍රාදේශීය සභාව සුද්ද කරලා, එහෙම නැත්තං ටිම්බර් කෝපරේෂන්, එහෙම නැත්තං වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව. ඒ ගොල්ලෝ තමයි සුද්ද කරලා ඒ ජනතාව පදිංචියට ඇරියේ.” යනුවෙන් ඇමතිවරයා ප්‍රකාශ කළේය.

ඔහු තවදුරටත් කියා සිටියේ සිංහල සහ මුස්ලිම් ජනතාව අතර භේදයක් ඇතිකිරීම සඳහා දකුණේ සුළු පිරිසක් එකතුවී තමන්ට චෝදනා එල්ල කරමින් සිටින බවය.

තමන්ගේ ඡන්ද පදනම තර කරගැනීම සඳහා ජනාවාස ඇතිකරමින් මුස්ලිම් ජනතාව එම ප්‍රදේශවල පදිංචි කරවන බවට එල්ලවන චෝදනා පිළිබඳව බීබීසීය විමසූවිට ඔහු කියා සිටියේ නැවත පදිංචිකරවීම් සිදුකර ඇත්තේ ප්‍රාදේශීය බලධාරීන් විසින් සියලු ලිපිලේඛන පරීක්ෂා කරනු ලැබීමෙන් අනතුරුව බවය.

Leave A Reply

Your email address will not be published.