topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

රජයේ වතු-රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ව්‍යාපාර ලෙස පවත්වාගෙන යනවා.

Image1

රජය සතු වතු වල අයිතිය කිසිවිටෙකත් අත් නොහරින බවත් ඒ වෙනුවට ඉන් ලබන ආදායම උපරිම කිරීම සදහා රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ව්‍යාපාර ලෙස පවත්වාගෙන යාමට සැලසුම් සකස් කර තිබෙන බව රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂිම්  පවසයි.

අද දින කොළඹ, ලෝක වෙළද මධ්‍යස්ථානයේ පිහිටි අමාත්‍යාංශයේ දී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් මේ බව පැවසු අමාත්‍ය කබීර් හෂිම්  මෙහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් “ රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය යටතේ ඇති ඇල්කඩුව වැවිලි සමාගම, රාජ්‍ය වැවිලි සංස්ථාව සහ ජනතා වතු සංවර්ධන මණ්ඩලය පසුගිය වසර 15 ක පමණ කාලයක සිට පාඩු ලබමින් තිබෙන අතර එම පාඩුව පියවීම සදහා වසරකට මහා භාන්ඩාගාරයෙන් විශාල මුදලක් වැයකල යුතු වනවා. ඒ අනුව අප රජය බලයට පත්වීමෙන් පසු මෙකී වතු මහා භාණ්ඩාගාරයටත් ජනතාවටත් බරක් නොවන ලෙස ආදායම් උත්පාදනය කලහැකි මාර්ග වල යෙදවීම සදහා ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩ පිළිවෙලක් කෙරෙහි අවධානය යොමු කර තිබෙනවා. පසුගිය කාලය තුල අප ඒ සදහා අවශ්‍ය යෝජනා ලබාගෙන තිබෙන අතර කාන්ඩ කීපයක් යටතේ වතු කේෂත්‍රය දියුණු කිරීමට සැලසුම් සකස් කර තිබෙනවා.

විවිධ පුද්ගලයන් විසින් මේ පිළිබදව වගකීම් විරහිත ප්‍රකාශ නිකුත් කරමින් රජය සතු වතු විකිණීමට කටයුතු කරන බවටත් එහි සේවය කරන වතු ජනතාවට රැකියා අහිමි වන බවට අසත්‍ය ප්‍රචාර නිකුත් කර තිබෙන නමුත් ඒවායේ කිසිදු සත්‍යතාවයක් නොමැති බව ප්‍රකාශ කල යුතු වනවා. අපි රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය යටතේ ඇති  වතු වලින් ලබන පාඩුව අවම කර වතු කේෂත්‍රය ප්‍රතිව්‍යුහගත කිරීම සදහා ක්‍රියා මාර්ග කීපයක් ගෙන තිබෙනවා. විශේෂයෙන්ම ඒ යටතේ පුවත්පත් වල පලකල ප්‍රසිද්ධ දැන්වීම් මගින් මෙම  වතු රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ව්‍යාපාර (PPP – Public Privet Partnership) ලෙස පවත්වාගෙන යාමට අවශ්‍ය යෝජනා ලබාගෙන තිබෙනවා.

අමාත්‍යාංශයට අයත් සමාගම් යටතේ ඇති  වතුවල ඉඩම් කාණ්ඩ 4 කට බෙදා තිබෙන අතර ඒ අනුව ඒ සහ බී  (A- B) කාන්ඩ යටතේ තිබෙන වතු දැනට ආදායම් ලබන තත්වයේ තිබෙන නිසා අදාල වැවිලි සමාගම විසින්  ඒවා තවදුරටත් පාලනය කරනු ලබනවා. සී (C) කාන්ඩය යටතේ ඇති වතු භාහිර ගොවීන්ට සහ එහි සේවකයන්ට අමතර ආදායමක් ලැබෙන ලෙස වගා කිරීමට ලබා දෙන වැඩ පිළිවෙලක් සකස් කර ඇති අතර  ඩී (D) කාන්ඩය යනු ඵලදායිතාවයක් නොමැති වගා නොකල මුඩු ඉඩම් අයිති වතු වන අතර එම වතු භාහිර ආයෝජකයන්ට ඵලදායී  ව්‍යාපෘති සදහා ලබා දීමට බලාපොරොත්තු වනවා. ඊට අමතරව මෙම වතුවලට අයත් ස්වාභාවික සම්පත් සහ පාරිසරික සංවේදී කලාප තවදුරටත් ආරක්ෂා සහිතව පවත්වා ගැනීමට කටයුතු සලසා තිබෙනවා.

නමුත් මෙම සියළු කරුණු මේ වන විට ක්‍රියාත්මක තත්වයේ නොපවතින අතර සැලසුම් මට්ටමේ පමනක් පවතින බව පැවසු අමාත්‍ය කබීර් හෂිම්  මෙම සැලසුම් ක්‍රියාත්මක කිරීමට පෙර වතු කේෂත්‍රයට සම්බන්ධ අමාත්‍යවරුන් වන මනෝ ගනේෂන්, පී. දිගම්බරම් සහ රාධාක්‍රිෂ්ණා යන අමාත්‍යවරු  සහ වතු කේෂත්‍රයට සම්බන්ධ වෘත්තීය සමිති සමග සාකච්ඡා කොට අවසන් එකගතාවයකට පැමිණීමට බලාපොරොත්තු වන බවත් ඉදිරියේදී මේ පිළිබදව  ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා දැනුවත් කිරීමටත් බලාපොරොත්තු වන බවද මෙහිදී අවධාරණය කළේය.

මෙම අවස්ථාව සදහා රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න, අමාත්‍යාංශ ලේකම් රවීන්ද්‍ර හේවාවිතාරණ, අදාල වතු සමාගම් ප්‍රධානීන් සහ අමාත්‍යාංශ නිළධාරීන් පිරිසක් ද සහභාගී වුහ.

Image2

 

Leave A Reply

Your email address will not be published.