topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

වටිනාකම රුපියල් කෝටි දසදහසකට වැඩියි.වංචා ලිපිගොනු 60ක් නීතිපති අතට.

Studio_20170314_124122

පසුගිය වසරකට අධික කාලයක් පුරා මූල්‍ය අපරාධ කොට්ඨාසය මගින් පරීක්ෂණයට භාජනය කරන ලද රුපියල් කෝටි දසදහසකට වඩා වටිනාකමකින් යුත් වංචා විශාල ප්‍රමාණයකට අදාළ පරීක්ෂණ වාර්තා අතරින් පරීක්ෂණ අවසන් කළ වාර්තා හැටකට අධික ප්‍රමාණයක ලිපිගොනු නීතිපතිවරයාගේ උපදෙස් ලබාගෙන ඒවාට නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා නීතිපතිවරයා වෙත යවා ඇති බව වාර්ථා වේ.

පසුගිය කාලයේ රජයේ රුපියල් කෝටි ගණන් වටිනා රාජ්‍ය දේපළ අයථා ලෙස භාවිතා කරමින් විවිධ ආකාරයෙන් පෞද්ගලික පරිහරණ සඳහා යොදා ගනිමින් සිදුකළ මහා පරිමාණ වංචා වීශාල ප්‍රමාණයන් මේ අතර වෙයි.

ඒවා අතරින් පසුගිය කාලයේ ජනාධිපති කාර්යාලයේ වාහන මුදල් සහ වෙනත් දේපළ අනිසි ලෙස භාවිතා කිරීමට අදාළ වාර්තාද ජනාධිපති කාර්යාලයේ මුවාවෙන් සිදු කළ තවත් වංචා රැසකට අදාළ පරීක්ෂණ වාර්තා ,හිටපු දේශපාලනඥයන්, අමාත්‍යංශ ලේකම්වරු අධ්‍යක්ෂ මණ්ඩල නිලධාරින් ඇතුළු විවිධ තරාතිරමේ නිලධාරින් ඔවුන්ගේ ඥාතීන් විසින් සිදු කරන ලද රාජ්‍ය දේපළ අනිසි ලෙස භාවිතයට අදාළව සිදු කරන ලද පරීක්ෂණ රැසක් ද මේ අතර වෙයි. මේ සෑම පැමිණිල්ලක්ම රුපියල් කෝටි පහ ඉක්මවා ගිය ඒවා බවද අනාවරණය වෙයි.

 

Leave A Reply

Your email address will not be published.