ප්‍රවීන පුවත්පත් මාධ්‍යවේදියකු වූ සුනිල් මාධව ප්‍රේමතිලක අසනීප තත්ත්වයෙන් පසුවේ. ඔහුගේ සුවදුක් බැලීම සඳහා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක ඔහු පදිංචිව සිටින කොස්වත්ත පිහිටි නිවස වෙත ගියේය. සුවදුක් විමසීමෙන් අනතුරුව ඔහු වෙත ඉක්මන් සුවය ප්‍රාර්ථනා කල ඇමති ගයන්ත විසින් ඔහුගේ ප්‍රතිකාර කටයුතු සඳහා මූල්‍යමය ආධාරයක් ද පිරිනැමීය..