topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

පංසලේ අලි පැටවකු දමා යෑම- නඩුව විභාගයට.

Studio_20170320_073446

අලි පැටවෙකු නීතිවිරෝධීව තම විහාරස්ථානයේ තබාගෙන සිටි බවට උඩුවේ ධම්මාලෝක හිමියන්ට එරෙහිව නීතිපතිවරයා විසින් පවරා ඇති නඩුව  ජූලි මස 12 වැනිදා විභාග කිරිමට කොළඹ මහාධිකරණය  නියෝග කර ඇත.

2015 ජනවාරි මස 28 වැනිදා හෝ ඊට ආසන්න දිනයක කිරුලපන ඇලන් මැතිණියාරාම විහාරස්ථානයේදී ලියාපදිංචි නොකළ හා බලපත්‍ර නොමැති අලියෙකු තම භාරයේ තබාගෙන සිටි බවද ලියාපදිංචි නොකළ හා සොරකම් කරන ලද අලියෙකු බව විශ්වාස කිරීමට හේතු තිබියදී පොදු දේපළක් වන අලියෙකු වංචනිකව තම සන්තකයේ තබාගන්නා ලදැයිද අධිචෝදනා දෙකක් යටතේ නීතිපතිවරයා විසින් නඩු පවරා තිබේ.

උඩුවේ හිමියන්ට එරෙහිව නගා ඇති චෝදනා සනාථ කිරීම සඳහා සාක්ෂිකරුවන් 19ක් හා ලේඛන තුනක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව නීතිපතිවරයා විසින් අධිකරණයට දැනුම් දී ඇත.

මෙම අලිපැටවා සම්බන්ධයෙන් කටඋත්තර ලබා දෙමින් උඩුවේ හිමියන් ප්‍රකාශ කර තිබුනේ බල්ලන්, බලලුන් පන්සල්වල දමා යන්නා සේ මෙම අලිපැටවද තමන්වහන්සේගේ විහාරස්ථානයේ දමගොස් සිටියදී හමු වූ බව ය.

Leave A Reply

Your email address will not be published.