topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

HIV ආසාදිතයන් සමාජයෙන් කොන්නොකල යුතූය.

Studio_20170322_121407

ඔහු මේ තොරතුරු හෙළිකළේ, ගනේමුල්ල ප්‍රදේශයේ මවකට HIV ආසාදනය වීම මත ඇගේ දියණියගේ අධ්‍යාපන කටයුතුවලට බාධා එල්ලවීමේ තත්වය ගැන අදහස් දක්වමිනි.

“HIV තියෙනවයි කියලා අනිත් ළමයි ඔක්කොම අස්කරගෙන ගියත් පාසල මේ ළමයත් එක්ක පවත්වාගෙන යායුතුයි”යනුවෙන් වෛද්‍ය සිසිර ලියනගේ පැවසීය.

ව්‍යාප්තවීමට හේතුව

HIV ආසාදනය වූවන් හා ආසාදිත යැයි සැක කෙරෙන පුද්ගලයන් සමාජයෙන් කොන් කිරිම මගින් එම ආසාදිතයන් ප්‍රතිකාර සඳහා යොමු නොවීමේ තත්වයක් ඇතිවන බව පෙන්වාදෙන ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ වෛද්‍ය සිසිර ලියනගේ එමගින් HIV තව තවත් ව්‍යාප්ත විය හැකි බව පෙන්වාදුණි.ශ්‍රී ලංකාවේ HIV ව්‍යාප්තවීමට 99% ක් හේතු වී ඇත්තේ අනාරක්ෂිත ලිංගික සම්බන්ධතා බව වෛද්‍ය සිසිර ලියනගේ සඳහන් කළේය.

“මදුරුවන්ගෙන්, මකුණන්ගෙන් බෝවෙන්නේ නැහැ, අතින් අල්ලුවයි කියල, සිප ගත්තයි කියල බෝවෙන්නේ නැහැ, එකට නෑවයි කියල, තුවා, වැසිකිලි භාවිතා කළයි කියල බෝවෙන්නේ නැහැ, ඒ නිසා මේ අනියත බියක් තමයි ඇතිකරගෙන තියෙන්නේ”

(BBC)

Leave A Reply

Your email address will not be published.