topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

අශෝභනකාරී ලෙස හැසිරෙන, නීතිය හා සාමය කඩ කිරීමට උත්සහ කරන අය අත්අඩංගුවට ගන්න.

Studio_20170323_203836

කොළඹ ඇතුළු ප්‍රධාන නගර කිහිපයක මේ දින වල පැවැත්වෙන පාසල් මහා ක්‍රිකට් තරග මුල් කර ගනිමින් ඇතැම් පාසල් වල සිසුන් නීතිය කඩ කරමින් අශෝභන ලෙස හැසිරීම සම්බන්ධයෙන් නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත.

සම්ප්‍රදායක් ලෙස පැවැත්වෙන පාසල් මහා ක්‍රිකට් තරගවලදී පාසල් සිසුන්ට ප්‍රීති වීමට හා විනෝද වීමට ඇති අයිතිය පිළිගන්නා මුත් පාසල් පද්ධතියට හෝ සාමාන්‍ය ජනතාවට කිසිදු අපහසුතාවයකට හා කරදර වලට භාජනය නොවන ආකාරයට නීතිය හා සාමය පවත්වාගෙන යාම රජයේ ස්ථාවරයයි.එම නිසා නීතිය හා සාමය පවත්වාගෙන යාම වෙනුවෙන් විෂයභාර අමාත්‍යවරයා ලෙස මෙවැනි අශෝභනකාරී හැසිරීම් වලට කිසිදු ඉඩක් නොමැති බවත්,පාසල් මහා ක්‍රිකට් තරග පැවැත්වෙන ප්‍රදේශ ආශ්‍රිතව ඇති මහාමාර්ගවල සහ බාලිකා පාසල් පරිශ්‍රයන් හා ඒ අවට නීතිය හා සාමය පවත්වාගෙන යාම සදහා අවශ්‍ය පියවර ගන්නා ලෙස පොලිස්පතිවරයා ඇතුළු අදාළ පාර්ශව වෙත උපදෙස් ලබා දුන් බවත්

එවැනි අශෝභනකාරී ලෙස හැසිරීමට මෙන්ම නීතිය හා සාමය කඩ කිරීමට උත්සහ ගන්නා පාර්ශව වෙත නීතිය තදින් ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙසද දැනුම් දී ඇති බවත් එහි සදහන් වේ.

PRESS-23-03-2017

Leave A Reply

Your email address will not be published.