topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

දුර්ලභ අභිලේඛනයක් මාතර තාරකා කොටුවෙන් හමුවෙයි.

දුර්ලභ අභිලේඛනයක්

 

පුරා විද්‍යා දෙපාර්තමේන්තුව විසින් රුහුණේ සිදුකළ ගවේෂණ කටයුතුවල දී ඉතා දුර්ලභ අභිලේඛනයක් හමු වී  ඇත . ඒ අතරින්    අතිශයින් වැදගත් අභිලේඛනය හමු වී ඇත්තේ,  මාතර තාරකා කොටුවේ පුරා විද්‍යා කෞතුකාගාරයේ  පැවති පුරා වස්තු අතරිනුයි. ඉපැරණි පාත්‍රයක බඳ කොටසක් ලෙස හඳුනාගෙන ඇති මෙම පුරාවස්තුවෙහි අය තිෂ  හ ඣිත අ යනුවෙන් අභිලේඛනයක් පවතින අතර, අයතිෂ යන්න කාවන්තිස්ස රජතුමා පිළිබඳ හැඳින්වීම පිණිස යොදාගෙන ඇති බව රුහුණෙන් හමුවී ඇති පූර්ව බ්‍රාහ්මීය ශිලාලේඛන රැසකින් ම තහවුරු වන බවත් ඣිත යන්න දුව යන අදහස මතුකරන බවත් මහාචාර්ය සිරිමල් රණවැල්ල ගේ  සදහන් කර සිටියි .ඒ අනුව තහවුරු වන්නේ, අයතිෂ හ ඣිත යනු‍ කාවන්තිස්ස රජුගේ දියණියක් ගැන මෙන් ම දුටුගැමුණු රජුගේ සොහොයුරියක් ගැන කියවෙන්නක් බවයි. දීප වංශයේ 18 වැනි පරිච්ඡේදයෙහි කාවන්තිස්ස රජුගේ දියණියන් සම්බන්ධව සටහනක් පවතින අතර, ඔවුන් පසුකාලීනව සසුන්ගත වූ බවද සඳහන්  වෙයි . සාහිත්‍ය මූලාශ්‍රයක සටහන් කරුණක් අභිලේඛන මඟින් තහවුරු වීම දුර්ලභ අවස්ථාවක් වන අතර, මහාවංශයේ පවා කිසිදු සඳහනක් නොමැති කාවන්තිස්ස රජුගේ දියණියන් සම්බන්ධ තොරතුරු මේ හරහා අනාවරණය කරගැනීමට හැකිවීම සුවිශේෂ කරුණක් බව ද පුරා විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන්  කරයි .

 

 

Leave A Reply

Your email address will not be published.