topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

දොම්පේ කාන්තාවන් දහසක් අනුරපුරේට.

20170326_111416

දොම්පේ  වනිතා සංවර්ධන නිලධාරිනී රංසිකා සංජිවනීගේ  නායකත්වයෙන් සහ මග පෙන්වීමෙන්,කාන්තා බල බණ්ඩලය  හා එක්ව  ”ලිය දිරිය” සාමුහිකත්වය  විසින් දොම්පේ වසම් 133නම  ආවරණය  වනපරිදි  කාන්තාවන් දහසකට අධික  පිරිසක්  අනුරාධපුරය වන්දනාමාන කිරීම සදහා එක් දිනකදි බස් රථ ගණනාවකින් සහභාගි කරවා ඇත. විශේෂයෙන් දොම්පේ කාන්තාවන් එකම දිනකදි  මෙපමණ  පිරිසක්  සහභාගිවු  ”වටිනාම වන්දනාව” මෙය බව දොම්පේ කාන්තාවෝ  පවසති. මෙම  වන්දනාමය චාරිකාව සඳහා බස් රථ  ලබාදිම , නියෝජ්‍ය  ඇමති දුලිප් විජේසේකර,පාර්ලිමේන්තු මන්ත්‍රී  හර්ෂණ රාජකරුණා,පළාත් සභා  මන්ත්‍රී  රවී විජේසේකර විසින් සිදුකර ඇත.විශේෂයෙන් රංසිකා  සංජීවනීගේ නායකත්වයෙන්   ක්‍රියාත්මකවන ”ලිය දිරිය”  සාමුහිකත්වය  කාන්තාවන්ගේ  ජිවන තත්වය  නගාසිටුවීම සදහා විවිධ වැඩසටහන්  ක්‍රියාත්මක කරයි. අධ්‍යාපනය ලබන දරුවන්ට ශිෂ්‍යත්ව ලබා දීම, ස්වයං රැකියා ආරම්භ කිරීමට මෙන්ම වැඩි දියුණු කිරීමට  උදව්කිරිම,කාන්තාවන්ගේ සෞඛ්‍යය තත්වය නගා සිටුවීමට  කටයුතු  කිරීම. කාන්තාවන්ගේ   ආධ්‍යාත්මික  ජීවිතය  නගාසිටු වීම වැනි  කරුණු වේ.

20170326_112203     20170326_17271420170326_172714

Leave A Reply

Your email address will not be published.