topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ඉන්ෆ්ලූවන්සා A H1 N1 රෝගය පැතිරයාමේ අවධානමක්.

Studio_20170329_091455

මාතලේල දඹුල්ලල මහනුවර ආශ‍්‍රිත ප‍්‍රදේශවල මේ දිනවල ඉන්ෆ්ලූවන්සා A H1 N1  රෝගය පැතිර යාම සීග‍්‍ර ලෙස ඉහල යමින්  ඇති බවත් මාර්තු මාසයේදී මාතලේ රෝහලේ පමනක් රෝගීන් 60 ක් පමන හදුනාගෙන ඇත. ඒ අතුරෙන් 05 දෙනෙකු මියගොස් ඇත.. එම මරණ වලින් 01 ක් මාතෘ මරණයක් වීමද විශේෂත්වයකි.
රෝහල් කාර්ය මණ්ඩලයේ හෙද නිලධාරීන් දෙදෙනෙකු  ඇතුළු පිරිසකටද රෝගය වැලදී ඇත.මීට අමතරව තවත් කාර්ය මණ්ඩලපයේ කීප දෙනෙකුටම උණ රෝගය වැලදීමද සිදුව තිබේ. එසේම දැනට එම රෝහල්වල අවශ්‍ය පහසුකම් හා උපකරණ නොමැතිවීම රෝගය ව්‍යාප්ත වීමට හේතුවී තිබේ.වෙන්කර ප‍්‍රතිකාර කරන වාට්ටු (Isolation Ward) නොමැත. එසේම N19 මුඛ ආවරණ ප‍්‍රමාණවත්ව සපයා නොමැත. මේ පිළිබඳව  බලධාරින්ගේ විශේෂ අවධානය යොමුවිය යුතුබව සදහන්කරමින් සමස්ත ලංකා හෙද සංගමය නිවේදනයක් නිකුත් කර සිටියි.

Studio_20170329_093100

Leave A Reply

Your email address will not be published.