topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

සෞදියේ නීති විරෝධීව රැදී සිටින විදේශීය ශ‍්‍රමිකයින් වෙනුවෙන් පොදු සමා කාලය අදින් ඇරඹේ.

Screenshot_2017-03-29-13-47-49

සෞදියේ නීති විරෝධීව රැදී සිටින විදේශීය ශ‍්‍රමිකයින් වෙනුවෙන් පොදු සමා කාලයක් ලබා දීමට සෞදි රජය තීරණය කර තිබෙන බව සෞදියේ ශී‍්‍ර ලංකා තානාපති කාර්යාලය දන්වා සිටියි . ඒ අනුව මෙම පොදු සමා කාලය 2017 මාර්තු මස 29 වන දිනෙන්, එනම් අද දිනෙන් ආරම්භ වී මාස තුනක කාලයක් (දින 90) දක්වා ලබා දීමට තීරණය කර ඇත.

මෙම පොදු සමාකාලය ලබා දී ඇත්තේ සෞදි අරාබි රාජ්‍යය තුල නේවාසික වීසා  නොමැතිව හා දේශ සීමා නීති උල්ලංඝනය කරමින් පැමිණි එරටේ නීති විරෝධීව රැදී සිටින්නන්ට හා නීති විරෝධීව රැදී සිටිමින් එරට සේවය කරන පුද්ගලයින් සදහාය.
ඒ අනුව මෙම පොදු සමා කාලය ප‍්‍රයෝජනයට ගනිමින් සෞදියේ ආගමන විගමන, නීති කම්කරු නීති සහ දේශ සීමා නීති අනුව එරටින් පිටවන විදෙස් පුරවැසියන් හට නීත්‍යාණුකූලව නැවත පැමිනීමට බාධාවක් නෙමැති බව ද සෞදි රජය දන්වා සිටී.

එසේම මෙම පොදු සමාකාලයෙන් පසුව තවදුරටත් එරට නීති විරෝදීව රැදී සිටින පුද්ගලයින්ට එරෙහිව නීතිය තදින් කි‍්‍රයාත්මක කරන බවත් සෞදි රජය දන්වා සිටින බව සෞදියේ ශී‍්‍ර ලංකා තානාපති කාර්යාල වැඩිදුරටත් සදහන් කර තිබේ.
ඒ අනුව සෞදි අරාබියේ නීති විරෝධීව රැදී සිටින සියලූම ශ‍්‍රී ලාංකිකයින් වෙත මෙම පොදු සමා කාලය ඇතුලත හැකි ඉක්මණින් රියාද් හි පිහිටි ශී‍්‍ර ලංකා තානාපති කාර්යාලය වෙත හෝ ජෙඩා හි පිහිටි ශී‍්‍ර ලංකා කොන්සල් ජනරල් කාර්යාලය වෙත පැමිණ අදාළ ලියකියවිලි සකස් කර ගනිමින් මව් රටට පැමිණෙන ලෙස කාර්යාංශය දන්වා සිටින අතර, තම ඥාතීන් මෙවැනි නීත්‍යාණුකූල නොවන අයුරින් සෞදිය තුල රැදී සිටින්නේ නම් ඔවුන් මේ පිළිබදව දැනුවත් කරන ලෙසත් කාර්යාංශය ඉල්ලීමක්  කර  සිටියි .
අපගේ මාධ්‍ය කටයුතු සම්බන්ධයෙන් ඔබ දක්වන සහයෝගය අගය කොට සලකමි.

 

Leave A Reply

Your email address will not be published.