topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ලංකාවත් ඉන්දියාවත් අතර ඇති තාක්ෂණික හා ආර්ථික සහයෝගීතාවය ඉතා වැදගත්ය.

7M8A2934

ශ්‍රී ලංකාවත් ඉන්දියාවත් අතර ඇති තාක්ෂණික හා ආර්ථික සහයෝගීතාවය ඉතා වැදගත් වන බවත්, රටක් ලෙස ඉදිරියට යාමේ දී ආසන්නත ම ආර්ථික බලවතා සහ තාක්ෂණික බලවතා ලෙස ඉන්දියාව අප සමග අත්වැල් බැඳගැනීම රටේ අනාගත දියුණුවට මහත් රුකුලක් බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යා රිෂාඩ් බදුයිදීන් පවසයි.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ පසුගිය 28 දා ඉන්දියානු තාක්ෂණික හා ආර්ථික සහයෝගීතා දිනය වෙනුවෙන් කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ දි පැවැත්වූ වැඩසටහනකට එක්වෙමිනි.

එහි දී අදහස් දැක්වූ රිෂාඩ් බදුයිදීන් ඇමතිවරයා වැඩිදුරටත් මෙසේ ද කීවේය.

‘‘ඉන්දියාවත් ශ්‍රී ලංකාවත් අතර ඉතා ඈත අතීතයේ පටන් විශාල සම්බන්ධයක් තිබෙනවා. සංස්කෘතික වශයෙන් භාෂාමය වශයෙන්, ආගමික වශයෙන් හා ආර්ථික වශයෙනුත් මේ සම්බන්ධතාව දියුණු වෙලා තියෙන්නේ. ඉන්දියානු තාක්ෂණ හා ආර්ථික සහයෝගීතා වැඩසටහන 1964 වර්ෂයේ සිට ක්‍රියාත්මක වෙනවා. මේ වැඩසහන මගින් ලංකාවට ලැබුණු ප්‍රයෝජන ඉතා විශාලයි. අද මෙ ්අවස්ථාවට පැමිණ සිටින්නේ මෙම සහයෝගීතා වැඩසහටන යටතේ ශිෂ්‍යත්ව ලබා ඉන්දියාවේ විවිධ පාඨමාලා හදාරණ පිරිසක්. තවත් විශාල පිරිසකට මෙම වැඩසහන යටතේ ශිෂ්‍යත්ව ලබා දී තිබෙනවා. මෙය ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන්ට ඉතා හොඳ වැදගත් අවස්ථාවක් වනවා.

අමාත්‍යවරයා පවසන්නේ රාජ්‍ය හා පුද්ගලික අංශයේ රැකියාවල නිරතවන අයටත්, වැඩි වෘත්තීය සුදුසුකම් ලබාගැනීමට අපේක්ෂා කරන අයටත් මේ ශිෂ්‍යත්ව ක්‍රමය මහත් රුකුලක් වන බවයි.

‘‘මේ වැඩසටහන මගින් ඉන්දියාවේ ඇති තාක්ෂණික දැනුම ලබා ගැනීමට අපේ දරුවන්ට හැකියාව ලැබෙනවා. එමෙන් ම ඒ තාක්ෂණය අපේ කර්මාන්ත හා ව්‍යාපෘතීන් වෙනුවෙන් සෘජුව යොදා ගැනීමට හැකිවීමත් විශාල වටිනාකක් ඇති දෙයක්. යැයි ඇමතිවරයා කීවේය.

මෙම ශිෂ්‍යත්ව ක්‍රමය රටවල් 154ක දැනට ක්‍රියාත්මක වන අතර ශ්‍රී ලංකාව ඉන් ප්‍රතිලාභ ලබන ප්‍රමුඛ රටක් බවට පත්ව තිබේ. ඉන්දීය රජය පවසන්නේ ඉදිරියේ දී ශ්‍රී ලංකාවේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ලැබෙන ප්‍රතිලාභ තවදුරටත් වැඩි කිරීමට කටයුතු කරන අතර ම බැංකු හා මූල්‍ය ක්ෂේත්‍රයේ අධ්‍යයනයන් කිරීමට වැඩි ඉඩ ප්‍රස්ථාවක් ඇතිකිරීමට ද අපේක්ෂා කරන බවයි.

මෙම අවස්ථාවේ දී ඉන්දියාවේ විවිධ පාඨමාලා හැදෑරූ ශිෂ්‍ය ශිෂ්‍යාවන් කිහිප දෙනකු ද සිය අදහස් දැක්වීය. මේ අවස්ථාවට ඉන්දියානු මහ කොමසාරිස් තරංජිත් සිං සන්දු  ද සහභාගී වී සිටියේය.

7M8A2943  7M8A2974

Leave A Reply

Your email address will not be published.