topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

7 දා වර්ජනය පටු වෘත්තීය ක්‍රියාමාර්ගයක්-ඇමති රාජිත.

Studio_20170405_164155

 රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විසින් ආරම්භ කිරීමට නියමිත බව කියන වැඩ වර්ජනය  අසරණ රෝගී ජිවිත අනතුරේ දැමිීමට සිදු කරන පටු වෘත්තීය ක්‍රියාමාර්ගයක් බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න  පවසයි.
මාලඹේ සයිටම් පෞද්ගලික විශ්ව විද්‍යාලය සම්බන්ධයෙන්  ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන  මෙ වනවිටත් රජයේ වෛද්‍ය නිලධාරි සංගමයට අවස්ථා ගණනාවකදීම සාකච්ඡා ලබා දී තිඛෙන අතර, ගැටළුවට කඩිනමින් විසදුමක් ලබාදෙන බවත්  ඔවුන් වෙත ප්‍රකාශ කර තිබුනි. තව ද ජනාධිපතිවරයා සමග රජයේ වෛද්‍ය නිලධාරි සංගමය හා වගකිව යුතු සියළු පාර්ශ්වයන් සමග තවමත් සාකච්ඡා කරමින් එම ගැටළුවට විසදුමක් ලබාදීමට ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය කටයුතු කරන අවස්ථාවක  මෙවැනි වෘත්තීය ක්‍රියාමාර්ගයන් සිදු කිරීම පදනම් විරහිත බව අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.මේවනවිටත් වෛද්‍ය සභාව, විශ්ව විද්‍යාලවල වෛද්‍ය පීඨාධිපතිවරුන්, අධ්‍යාපන විශේෂඥයින්, නීති විශේෂඥයින් සෞඛ්‍ය අමාත්‍යාංශය වෛද්‍ය විද්‍යාල සදහා වන අවම ප්‍රමිතීන් පිළිබදව වාර්තාවක් සම්පුර්ණ කර ඇත, මෙහිදී වෛද්‍ය විද්‍යාලවල අවම ප්‍රමිිතීන් පිළිබද සකස් කළ වාර්තාව පිළිබදව සාකච්ඡා කිරීමට වෛද්‍ය සභාව මගින් 2017.04.07 දින හදිසි රැස්වීමක් ද කැඳවා ඇත. මෙම වාර්තාවේ අඩංගු වෛද්‍ය විද්‍යාලවල අවම ප්‍රමිතිය පිළිබදව සාකච්ඡා කර සෞඛ්‍ය අමාත්‍යාංශයට අවසන් තීන්දුවක් ලබාදීමට ද නියමිතව ඇත.
ඉන්ෆ්ලුවෙන්සා රෝගය හා ඩෙංගු රෝගය පැතිරයාම පාලනය කිරීම සදහා සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇතිබවත්. එවැනි අවස්ථාවක දී අසරණ රෝගීන් බිල්ලට දෙමින් සිදු කිරිමට යන වැඩවර්ජනය කිසිවිටෙකත් රෝගීන්ට සහ ජනතාවට හිතසුව පිණිස නොවන හුදු ආත්මාර්ථකාමි වැඩවර්ජනයක් බව සදහන් කරන අමාත්‍ය රාජිත සේනාරත්න අවුරුදු  නිවාඩු දිනවල සායන නොපැවැත්වෙන බැවින් දුප්පත් අසරණ රෝගීන් තම තමන්ගේ ඖෂධයන් ලබාගැනීමට පැමිණෙන කාල වකවානුවක දී මෙවැනි වර්ජන සිදු කිරිම රෝගී ජිවිතත් ප්‍රාණ ඇපයට තබා ගැනීමක්බවද  සදහන්කර සිටියි.

Leave A Reply

Your email address will not be published.