රැකවරණය සහ අනුබල දීම මත අත්අඩංගුවට. පුවත් On Apr 5, 2017 පසුගිය පෙබරවාරි 27 වන දින රැදවියන් ප්රවාහනය කල බස් රථය ට වෙඩ් තැබීමට සම්බන්ධව පොලීසිය විසින් කරනු ලැබූ විමර්ශන වලදී සැකකරුවන්ට සැගවී සිටීමට රැකවරණය පුද්ගලයෙකු ජංගම දුරකථන දෙකක් සමග අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි. දිනෙත් රණසිංහ Share this:TwitterFacebook Related