topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ජනාධිපති- අගමැති මත දෙකකට යයි.

Studio_20170405_110947

පෞද්ගලික ආයතන මඟින් සිදුකරනු ලබන ප්‍රචාරක කටයුතු සහ සන්දර්ශන සඳහා ජාතික කෞතුකාගාර පරිශ්‍රය ලබා නොදෙන ලෙස ජනාධිපතිවරයා කර ඇති නියෝගයට එරෙහිව යමින් කෞතුකාගාරයේ සන්දර්ශනවලට අවසර ලබාදෙන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ උපදෙස් ලබාදී  ඇති බව වාර්ථා වේ.
රාජ්‍ය නොවන සංවිධාන හා පෞද්ගලික අංශය සඳහා කෞතුකාගාර පරිශ්‍රයේ ප්‍රචාරක කටයුතු සහ සන්දර්ශනවලට අවසර ලබාදීම සඳහා ක්‍රමවේදයක් සකස් කරන ලෙස අග්‍රාමාත්‍යවරයා අදාළ අංශ වෙත ලිඛිත දැනුම්දීමක් කර ඇත.

එමෙන්ම එම ක්‍රමවේදය සැකසීම පිණිස කමිටුවක් පත්කර ඇති අතර එයට අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික අමාත්‍යාංශයේ ලේකම්, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්, ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ සහ අගමැතිවරයා විසින් නම් කරන ලද අයකුගෙන් සමන්විත කමිටුවක් පත්කර තිබේ.

Leave A Reply

Your email address will not be published.