topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ස්ථීරවම මේ අවුරුද්දේ ඡන්දයක් තියෙනවා.

Studio_20170408_093832

මෙරට දේශපාලන සංස්කෘතියේ ඇතිවූ පිරිහීමට මනාප ක්‍රමය හේතුවූ බවත් , එම නිසා දේශපාලනඥයා පිළිබඳ ජනතාවට තිබූ බලාපොරොත්තු හා ඔවුන් කෙරෙහි වූ ගෞරවය බිඳ වැටී තිබෙන බවත්, එම තත්ත්වය වළක්වා ගැනීමට නව මැතිවරණ ක්‍රමය ඉවහල් වනු ඇතැයි තමන් විශ්වාස කරන අතරම මේ වසරේ   නව පළාත් පාලන මැතිවරණ ක්‍රමය ක්‍රියාත්මක කරමින් පළාත් පාලන මැතිවරණය හැකි ඉක්මණින්  පැවැත්වීමට හැකි වනු ඇතැයි තමන් දැඩිලෙස විශ්වාස කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  පවසයි.

පළාත් පාලන මැතිවරණ සංශෝධන පනත පාර්ලිමේන්තුවේ සම්මත වී වසර කිහිපයක් ගතවී ඇතත් එම මැතිවරණය කල් යාමට ප්‍රධාන වශයෙන් ම හේතුවූයේ ඊට අදාළව පසුගිය රජය සමයේ පත් කළ මැතිවරණ සීමා නීර්ණ කමිටුව එහි කටයුතු සාධාරණව හා අපක්ෂපාතීව ඉටු කිරීමට අසමත්වීම නිසා බවත් ජනාධිපතිවරයා පෙන්වා දෙයි. මේ නිසා වත්මන් රජය බලයට පත්වීමෙන් පසු සීමා නීර්ණය සඳහා නව කමිටුවක් පත් කිරීමට සිදුවූ බවත්, එහි වාර්තාව සම්බන්ධයෙන් ද කුමන විවේචන පැවතියත් එය සමාජ පරිවර්තනයක් සිදුකිරීම සඳහා ඇති කළ මූලාරම්භයක් වශයෙන් තමන් දකින බව ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  සඳහන් කරයි.

කොට්ඨාස ක්‍රමය මත පදනම්වූ නව මැතිවරණ ක්‍රමය යටතේ ඉදිරි පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන නිසා තමන්ගේ පක්ෂවල ප්‍රතිපත්තිවලට මුල්තැන දෙමින් සාර්ථක මැතිවරණ ව්‍යාපාරයක් ගෙන යාමට සෑම පක්ෂයක ම අපේක්ෂකයන්ට අවස්ථාව ලැබෙනු ඇතැයි ද ජනාධිපතිවරයා  කියා සිටියි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  මේ බව පැවැසුවේ ‘නව පළාත් පාලන ඡන්ද විමසීම් ක්‍රමය සමඟ නව දේශපාලන සංස්කෘතියක් ගොඩනඟමු’ මැයෙන් මාර්තු 12 ව්‍යාපාරය කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වූ සමුළුවේ සමාරම්භක දේශනය පවත්වමිනි.

Leave A Reply

Your email address will not be published.