topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

BEHIND ද SCREEN.-උක්කුං තිරය පිටුපස සිට ලියයි.2017-04-08

Studio_20170401_120014

සැට්ටැඹිරාලලා  සහ ඇට්ටැඹිරාලලා

ඉස්සර  රජකාලේ සැට්ටැඹිරාලලා වර්ග  දෙකක් හිටියලු . ඒ  උල්පැන් සැට්ටැඹිරාලලා සහ  සිසිල්පැන් සැට්ටැඹිරාලලා වශයෙන්. මේ දෙන්නගේ ජොබ් එක  වෙලා තිබුනේ  රජතුමාගේ පස්ස හෝදන එකලු . උණු වතුරෙන්  හෝදන  එක්කෙනයි  ඇල්වතුරෙන් හෝදන  එක්කෙනාටයි අමතරව  තව කෙනෙක් ඉදලා තියෙනවා ඇට්ටැඹිරාල කියලා. එයාගේ ජොබ් එක වෙලා තියෙන්නේ  උදේ පාන්දර රජුගේ මළපහ ටික දිවෙන් රස  බලලා  රජුගේ  වෛදය  සහතිකය  දෙන එකලු. මේ කථාව  පසුගියදා  පාර්ලිමේන්තුවේදී ප්‍රකාශකලේ   ජාතික නිදහස් පෙරමුණේ  පාර්ලිමේන්තු මන්ත්‍රී   පද්ම උදය ශාන්ත ගුණසේකර. ඔහු මේ කථාව කියලා තියෙන්නේ  ආශු මාරසිංහ  අගමැතිගේ ඇට්ටැඹිරාල කෙනෙක්  නිසා   නිදහස් කරලා,  විමල් ඒ චෝදනාවටම  ඇතුලේ ඉන්නවයි  කියලයි. කෙසේ වෙතත්  දැන් මේ වනවිට විමල්ට ඇප ලැබී තියෙනවා  විමල් නම් කිව්වේ  අගමැතිගේවත් ,කාගෙවත්  ඇප ගන්න දෙකට නැමුණේ  නැහැ කියලා . ඒ වුනාට හිටපු ජනාධිපති මහින්දත් ,දිනේෂුත්  කියලා තියෙන්නේ  විමල්ගේ ප්‍රශ්නය අගමැති හා  ජනාධිපති සමග  කථා  කරාය  කියලා.  කෙසේ වෙතත්  දැන් දැන් සැට්ටැඹිරාලලා  සහ ඇට්ටැඹිරාලලා කවුද කියලා  ජනතාව නම් ටිකටික  දන්නා බව  නොදන්නේ විමල්ලා තමයි.

මරණයත් විකුණන් කෑම

අපවත් වී  වදාල අමරපුර අමරපුර මහා නිකායේ  මහා නායක අති පුජ්‍ය  දවුල්දෙන ඤාණිස්සර   හිමියන්හේ අදාහන පුජෝත්සවය  නිදහස්   චතුරස්‍රයේ දී  පසුගියදා පැවැත්වුනා.වර්ථමාන ජනාධිපතිවරයායි ,හිටපු ජනාධිපතිවරයායි  දෙදෙනාම   මුණට මුණ  මුණගැහිච්ච  මොහොතක් වුනා  ඒ අවස්ථාව. දෙදෙනාම හිනාවෙලා  තමන්ට හිමි අසුන්වල  වාඩිගත්තා.  ටික වේලාවකදී  හිටපු ජනාධිපතිවරයා යන්න ගියා. ඔහු නැගිටලා මෛත්‍රිපාල  ජනාධිපතිවරයා ලගට ගිහින්  යන්නම්  කීවාම මෛත්‍රිපාල ජනාධිපතිවරයා හා හොදමයි කියලා කිව්වා  මේකට අදාළවම තවත් කතා බහක්  කැබිනට්  දැනුම් දෙන මාධ්‍ය සාකච්ඡාවේදී  කථා බහට ලක් වුනා. ඤාණිස්සර   හිමියන්ගේ ශ්‍රී දේහය ගෙනියන මාර්ගය පුරාම  හිටපු ජනාධිපති  මහින්ද රාජපක්ෂගේ රුව රැගත් මහා පුවරු  පාර දෙපැත්තේම  සවිකර තිබුනා.මහින්ද රාජපක්ෂ මහා නායක  හාමුදුරුවන්ට  පිරිකර පුජා කර අයුරු  මේ පුවරුවල ප්‍රදර්ශනය වුනා . මේ “ගොන්පාට” එක ගැන මාධ්‍යවේදියෙක්  ඇමති රාජිතගෙන්  ප්‍රශ්න කළා  රාජිත දුන්නේ මේවගේ උත්තරයක්.” මේ පුවරු ටික වහාම අයින් කරන්න ඕන. මොකද මිනිස්සුන්ට වැරදි පණිවිඩයක් යනවනේ  අපවත්වෙලා තියෙන්නේ  අපේ අති පුජ්‍ය  මහානායක හාමුදුරුවෝ.ඉතින් වෙන කට්ටියක්  පිටිකර  පුජා කරන පොටෝදාලා  කටවුට් ගහද්දි හිතන්නේ ෂුවර් එකටම මොනවා හරි  ඒ උන්දාටත්  වුනා කියලා නේ  එහෙම කියලා රාජිත නොරිස්සන ස්වභාවයෙන් කිව්වේ  මේ හාදයෝ  මරණයක් හරි විකුණන් ලකුණු දාගන්න හදන්නේ කියාය.

කැබිනට් එකේ ජංජාලය.

පසුගියදා සුපුරුදු පරිදි  ජනාධිපති මෛත්‍රිපාල  සිරිසේනගේ  ප්‍රධානත්වයෙන් කැබිනට් රැස්විම ආරම්භ වුනා  කවුරුත් සිනා මුසු මුහුණින්  වාඩි ගත්තාට වැඩිවෙලාවක්  ඒ සිනාමුසු බව තිබුනේ නැහැ. ත්‍රිකුණාමලයේ  තිබෙන තෙල් ටැංකි ටික  ඉන්දියාවට ලබා දීමට  අගමැතිවරයා යෝජනා කිරීමත් සමගම කැබිනට් එක ගිනියම් වුනා. ඇමති චන්දිම කිව්වේ  “අගමැතිතුමනි 15 ක්  අපි තියාගෙන 15ක් ඉන්දියාවට දීලා  ඉතිරි ටික  අපි දෙගොල්ල එක්ක නඩත්තු කරන විදිහක්  හදමු කියලයි.ඔක්කොම දෙනවට අපි  විරුද්ධය” ඇමති අනුර ප්‍රියදර්ශනයාපාත් එයට සමාන අදහසක්  ඉදිරිපත් කරා. ඇමති දයාසිරි කිව්වේ  “මේ  රට  ඉන්දියාවේ ,චිනේ  කොලනියක්  වෙනවා කියලා ජනතාවගේ මතයක්  තියෙනවා  ඒ නිසා අපට ජනතාව හමුවෙන්නවත් විදිහක් නෑ.අපි මේකට විරුද්ධයි  කියලා. ඇමති  දයාසිරිගේ කතාවක් එකක් අගමැති රනිල්ට  හොදටම කේන්ති ගියා. ඔහුට ඉන්න තැන අමතක වුනා. අයිසේ වාඩිවෙනව. ජනතාවට උත්තර අපි දෙන්නම්. රාජපක්ෂගේ ඩිල් ගහන අය   තමයි  මේකට අකැමති කියලා.” ඇමති දයාසිරිත්  නිකන් හිටියේ නැහැ  ඔහු කිව්වේ රාජපක්ෂවරු සමග  ඔබතුමානම්  ඩිල් දානවා කියලා ජනතාව දන්නවා කියලයි.කෙසේ වෙතත් මේ වාදය  සමථයකට පත් කරන්න  ඇමති අනුර ප්‍රියදර්ශන යාපා මැදිහත් වුනා. කේන්තිය නිවුනට පස්සේ  අගමැතිවරයා  “ආවේගකාරී  වෙන්නේ නැතුව  අපි තීන්දු තීරණ ගමු. රට රටවල්වල  මිත්‍රත්වය  නැති කරගෙන වැඩ කරන්න අමාරුයි. ඒ නිසා හැමෝම හොදට හිතලා බලලා  කතා කරන්න යයි පැවසුවා .ජනාධිපතිවරයාත්  හිස සොලවමින් මේ කථාව අනුමත කලා . හැබැයි. මේ ප්‍රශ්නේදී  අගමැතිවරයා කලබල වුනේ  ලගදි ඉන්දියාවට ගිහින් ගිවිසුම් කිහිපයක් ගහන්න සැලසුම් කරලා තිබෙන නිසයි.ඒ විතරක් නෙමේ  මැයි මාසයේ  ඉන්දීය අගමැතිවරයා  ලංකාවේ සංචාරයකට කැමැත්ත පළකරලා තියෙන නිසයි.

ඒකාබද්ධයේ මැයි දිනය

ඒකාබද්ධ විපක්ෂයේ මැයි දිනය  මැයි පළමුවැනිදා  කොළඹ   ගාලු මුවදොරදී  පවත්වන්න සියලු  කටයුතු  කරමින් ඇත. එහි මුලිකත්වය ගත්තේ  බැසිල් රාජපක්ෂය   බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා නම් කියලා තිබුනේ  මේ මැයි පලමුවෙනිදට  ලක්ෂ 10යක්  ගේනවා කියලයි. බැසිල් නම් කියලා තියෙන්නේ එදාට ගලුමුවදොරට ලක්ෂ එකමාරක්  පමණ සෙනගක් කියලයි.මේ ලක්ෂ එකහාමර  ගෙන්න  නොයෙක් අය  විවිධ යෝජනා ඉදිරිපත් කරා. ඔය අතරේ හින්දි නළු නිළියන් ටිකක් ගේමු කියලා  යෝජනාත් අවා. එකේදී ප්‍රසන්න රණතුංග  කිව්වේ  එහාකොට අපට විරුද්ධ අය කියවී  සෙනග ආවේ  හින්දි නළු නිලියෝ බලන්න  කියලා. ඒ නිසා ඒ වැඩේ හරියන්නේ නැහැ කියලා. මහින්ද රාජපක්ෂ  කීවෙත්  කම්කරු  දිනය ගෞරවාන්විතව  සමරන්න ඕන කියලයි. මේ සාකච්ඡාව පැවැත්වුනේ ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයාගේ මුලිකත්වයෙනි.

එජාප යේ බල පෙරලිය

පසුගියදා  එජාප කෘත්‍යාධිකාරී බලමණ්ඩලය  රැස්වුනා. බොහෝ අය හිතාගෙන හිටියේ  තනතුරු ගොඩක් වෙනස් වෙයි කියලා  තනතුරු ගන්න හිටිය ගොඩක් අයගේ බලාපොරොත්තු සුන් වුනා  අකිලනම් කිව්වේ ඔහුට මහ ලේකම්කම ගන්න බැහැ  කියලා. මංගලට හා ෆොන්සේකාට  උපනායක කම් දෙනවාට  ගොඩක් අය විරුද්ධ වුනා.මේ නිසාම  රනිල් වික්‍රමසිංහ  තනතුරු වෙනස් කිරීම  පස්සට කල් දැම්ම.

ජවිපෙ අප්‍රේල් විරුවන් සමරයි.

1971 අරගලය  සිහි කරලා  මෙවර ජනතා විමුක්ති පෙරමුණ  අප්‍රේල් විරු සමරුව  ස්ථාන තුනකදී  පැවැත්වුවා.ඒ  මොණරාගල,මාතලේ සහ ගාල්ලේදී. අනුර දිසානායක , විජිත හේරත්, සහ ටිල්වින් සිල්වා  මෙම දේශන පැවැත්වුවා.සංවේදීම කාරණය වුයේ  ගාල්ලේදී. ඒ දේශනය අවසානයේදී  විජිත ඉස්සරහා මවක් හඩා වැටීමයි. ඇයට කදුළු ඇවිත් තිබුනේ  ඇයත්  සමග  ඒකාලේ  පක්ෂයේ වැඩ කරපු   සහෝදරවරු  මතක් වෙලා. ඒ වගේම පිට රටවල  සංවිධානය කරලා තිබුණු  සමරු කිහිපයකට ස්කයිප්   තාක්ෂණය ඔස්සේ  ජවිපෙ නායකයන් සම්බන්ධවෙලා තිබුනා. ආසන සහ දිස්ත්‍රික්  මට්ටමිනුත්  අප්‍රේල් විරුවන් සමරන්න ජවිපෙ කටයුතු කරලා තිබුනා.ඒ වගේම ලංකාවේ පොහොසත්ම දේශපාලන පක්ෂය ලෙස  පසුගියදා ජවිපෙ ගැන කතා බහට ලක්වුනා. “ඔව්  අපි ලංකාවේ  පොහොසත්ම පක්ෂය තමයි.පිරිස් බලයෙන්, විනයෙන්, සංවිධාන ශක්තියෙන් පොහොසත්ම පක්ෂය අපි තමයි” කියලා  මොණරාගලදී ටිල්වින් කිව්වා  කෙසේ වෙතත්  කෝටි අටක  දේපල තියෙන පක්ෂය ලෙසත් ජවිපෙ  ගැන කතා වුනා.හැබැයි  ජවිපෙ  තියෙන  මුදල්  කළු සල්ලි නෙමෙයි  පරිත්‍යාග කියලා කව්රුත් දන්නවා.ඒ විතරක් නෙමේ ඔවුන් මේ  සියල්ල ලේඛන ගත කරලා  තියෙන ඒවා නිසා.බය නැතුව පෙන්නන්නත් පුළුවන්.ඒ වුනාට අනිත් පක්ෂ වලට මීට වඩා අදායම් සහ දේපල තිබුනට  ඒවා ඔක්කොම  කළු සල්ලි සහ යටිකුට්ටු වැඩ.

Leave A Reply

Your email address will not be published.