topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

සංහිඳියාවෙන්, සහජීවනයෙන් ශක්‌තිමත්ව නැඟී සිටිමු.

Studio_20170413_202615

දිනාගත් ජයග්‍රහණ වඩාත් හරවත් කරමින් සංහිඳියාවෙන් සහජීවනයෙන් වඩාත් ශක්‌තිමත්ව නැගී සිටින රටක්‌ ලෙස පෙළ ගැසෙමු යන්න මෙවර අලුත් අවුරුද්දේ අධිෂ්ඨානය බවට පත්කර ගනිමු යෑයි සිංහල, හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන  නිකුත් කළ සුබ පැතුම් පණිවුඩයේ සඳහන් වේ.

එම අලුත් අවුරුදු  සුබ පැතුම්  පණිවුඩය මෙසේය.

“සූර්ය සංක්‍රාන්තිය මත පදනම් වන අලුත් අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර ඔස්‌සේ සමාජගත වූ ප්‍රමුඛ කියෑවීම වන්නේ මිහිතලය මත ජීවයේ සම්භවය සිදු වූ අතීතයේ ඈත යුගයන් දක්‌වා දිවයන මිනිසාත් සොබාදහමත් අතර පවතින්නා වූ භෞතික සහ ආධ්‍යාත්මික ගනුදෙනුවක අපූර්ව සබැඳියාවය.

එදා මෙදා තුර මිනිසාගේ කෘතවේදීගුණය පිළිබඳව සජීවී නිදර්ශකයක්‌ බවට පත්වන අවුරුදු චාරිත්‍ර පෙර පැවැති මහා කෘෂි ජීවන සම්ප්‍රදාය නවීකරණය වෙමින් පවතින අද දවසේ වුවද සක්‍රීයව ජන විඥනය තුළ ස්‌පන්දනය වනුයේ, අප තුළ ජීවත්වන සංස්‌කෘතික ආධ්‍යාත්මයේ ප්‍රබලත්වය විදහා දක්‌වමිනි.

සමස්‌ත අවුරුදු චාරිත්‍ර පද්ධතියේ සමුදයාර්ථය වනුයේ, තම පැවැත්ම සවිබල ගැන්වූ පරිසරයට මිනිසා විසින් පෙරළා දක්‌වන කෘතවේදීත්වය සේම ඔහුත් අවශේෂ සමාජයත් අතර පවත්නා සමීප සබැඳියාව යාවත්කාලීන කිරීමය. අවුරුදු ලිත ඒ සඳහා ඔහුට යම් කාල සටහනක්‌ ලබාදීම තුළින් මිනිසාගේ කාල කළමනාකරණයට ද අවුරුදු නැකැත්කරු ප්‍රබුඛත්වය ලබා දී තිබේ. එසේම නැකතට කෙරෙන ගනුදෙනු සමග ප්‍රතිපත්තිගරුක වීමේ අගය අවුරුදු සිරිතේ නින්නාද දෙන ගැඹුරු හර පද්ධතිය බවට පත්වන්නේ යමක්‌ ලබා ගන්නා සේම පෙරළා පිරිනැමීම ද අප සංස්‌කෘතියේ උදාර ගති ලක්‌ෂණයක්‌ බවට අවධාරණය කරමිනි.

සූර්ය සංක්‍රාන්තියට අනුගාමීව සිදු කෙරෙන සියලු චාරිත්‍ර වාරිත්‍රයන්හි පොදු අපේක්‌ෂාව තුළ කැටපත් වන්නේ, පසුගාමී චින්තනයෙන් සහ අවර ගණයේ ආකල්පයන්ගෙන් තොර අලුත් මිනිසෙකු නිර්මාණය කිරීමය.

අලුත් අවුරුද්ද සැබැවින්ම අපේ ජීවිත වලට නව සමාරම්භයක්‌ වන්නේ අප එලෙස අලුත් වීම තුළය. දිනාගත් ජයග්‍රහණ වඩාත් හරවත් කරමින් සංහිඳියාවෙන්, සහජීවනයෙන් වඩාත් ශක්‌තිමත්ව නැගී රටක්‌ ලෙස, එළැඹි අලුත් අවුරුද්දේ පෙළ ගැසෙමුය යන්න අපේ අලුත් අවුරුදු අධිෂ්ඨානය බවට පත් කර ගනිමු.

එතෙර මෙතෙර වෙසෙන සමස්‌ත ශ්‍රී ලාංකිකයනට සෞභාග්‍යමත්, සාමය සතුට පිරි සුබ අලුත් අවුරුද්දක්‌ වේවා·”

Leave A Reply

Your email address will not be published.