topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

යහපත් සංවර්ධිත දේශයක්‌ ගොඩනැඟීමට කැප වෙමු.

Studio_20170413_210618

සිංහල දමිළ නව අවුරුද්දේ ඇති උරුමයන් දූ දරුවන් වෙත හඳුන්වා දෙමින් අනාගත පරපුර වෙනුවෙන් සුරක්‌ෂිත කරගැනීම අප සතු වගකීමකැයි අගමැති රනිල් වික්‍රමසිංහ  නිකුත් කළ අලුත් අවුරුදු පණිවුඩයේ සඳහන් වේ.

එම පණිවුඩය මෙසේය.

“කෘෂි ජීවන රටාවක්‌ සහිත වූ සෑම සංස්‌කෘතිකටම පොදු වන අස්‌වනු මංගල්‍යය, එසේත් නැතිනම් විශ්වයේ පැවැත්මට ප්‍රබල සාධකයක්‌ වන හිරුට කෘතවේදීත්වය පුද කරමින් පවත්වන සූර්ය මංගල්‍යය ශ්‍රී ලාංකික

අප ද බක්‌ මාසයේ මහත් උත්සව ශ්‍රීයෙන් සමරනු ලබන මහා සංස්‌කෘතික මංගල්‍යයකි.

සිංහල, දමිළ සැම එක්‌ව වාර්ගික, ආගමික, පක්‌ෂ, පාට භේද පසෙක ලා එක්‌සත්වය, මහත් ප්‍රීතිමත් සිතින් සමරනු ලබන මෙවන් ජාතික උත්සව අවස්‌ථාවක්‌ තවත් නොවන තරම් ය. එම සතුට, සාමය, සංහිඳියාව, එකමුතුබව සැමවිටම අප සිත්සතන් තුල පවත්වා ගැනීමෙන් සමස්‌ත සමාජය සාමකාමී යහපත් සමාජයක්‌ බවට පරිවර්තනය වනු ඇත.

මෙම සිංහල, දමිළ නව අවුරුදු උළෙල සමඟ බැඳී ඇති සාම්ප්‍රදායික සිsරිත් විරිත් නූතන ලොව හමුවේ වුවද ප්‍රතික්‌ෂේප කළ නොහැකි තරම් පරිසර හිතවාදී බවින්, මානව හිතවාදී බවින් පිරිපුන්ය. එබැවින්ම මෙම සාම්ප්‍රදායික සංස්‌කෘතික උරුමය අප දූ දරුවන් වෙත හඳුන්වා දෙමින්, අනාගත පරපුර වෙනුවෙන් සුරක්‌ෂිත කරගැනීම ද අප සතු වගකීමකි.

සියලු දේ දුරලා යහපත් සමාජයක්‌, සංවර්ධිත දේශයක්‌ ගොඩනැංවීම වෙනුවෙන් නව අධිෂ්ඨානයන් සමඟ කැපවන සාමකාමී, සමෘද්ධිමත් සුබ නව වසරක්‌ වේවා·”

Leave A Reply

Your email address will not be published.