topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

මීතොටමුල්ලේ වසංගත රෝග අවදානමක්.

Studio_20170419_095034

මීතොටමුල්ල කුණු කන්ද නායයාමත් සමඟ ප්‍රදේශයේ දරුවන්ට මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාරපාන ලබාදීමෙන් පාචනය හා බඩේ අමාරුව වැනි රෝග ඇති වීමේ වැඩි ඉඩකඩක් පවතින බව වාර්ථාවේ. එය දරුවන්ට පමණක් නොව වැඩිහිටියන්ට ද පොදු ගැටලුවක් බවට පත්ව ඇත.

ප්‍රදේශයේ මැස්සන් බෝ වීමේ අවදානමක් පවතින බවත් ආහාරපානාදිය වසා තැබීමකින් තොරව මිනිස් පරිභෝජනයට නොගන්නා ලෙසත්

ආහාරපානාදිය මැස්සන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා කටයුතු කළ යුතු අතර, පිරිසිදු පානීය ජලය බීමට ගැනීමෙන් ඇති විය හැකි රෝග වළක්වා ගත හැකි බවත්

වමනය, උණ, බඩඑළිය යාම වැනි රෝග ලක්ෂණ පවතින්නේ නම් එය පාචනයේ රෝග ලක්ෂණ විය හැකි බවත් කිසියම් දරුවකුට එවැනි රෝග ලක්ෂණ පවතියි නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු විය යුතු බවත් වෛද්‍ය අංශ අවධාරණය කර සිටියි.

Leave A Reply

Your email address will not be published.