topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ජනතාවට තොරතුරු ලබාදීමට නව යාන්ත්‍රණයක්.

Studio_20170420_103309

2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනතේ විධිවිධාන අනුව අධ්‍යාපන අමාත්‍යාංශයේ තොරතුරු ඉල්ලීම් සමාලෝචන කමිටුව පත්කිරීමට පියවර ගෙන ඇති අතර   අධ්‍යාපන අමාත්‍යවරයා   අතින් එම කටයුතු නිල වශයෙන් ආරම්භ කෙරුණි . මේ අනුව අධ්‍යාපන අමාත්‍යාංශය වෙතින් අවශ්‍ය තොරතුරු අමාත්‍යාංශයේ ඒ සඳහා පිහිටුවා ඇති කාර්යාලය මගින් හෝ  http://edulk.info/rti/ වෙබ් අඩවිය හා සම්බන්ධ වීම මගින් ලබාගැනීමේ හැකියාව සලසා  දී තිබේ .

අධ්‍යාපන අමාත්‍යාංශයේ තොරතුරු ලබාදීමේ නිලධාරියා ලෙස අතිරේක ලේකම් (පාලන හා මුදල්) එච්. හේවගේ  කටයුතු කරනු ලබන අතර . තොරතුරු ඉල්ලීම් සමාලෝචන කමිටුවේ සාමාජිකයන් ලෙස අතිරේක ලේකම් (ප්‍රතිපත්ති සැලසුම් හා ප්‍රගති සමාලෝචන), අතිරේක ලේකම් (අධ්‍යාපන ගුණාත්මක සංවර්ධන), අතිරේක ලේකම් (අධ්‍යාපන සේවා ආයතන), අතිරේක ලේකම් (ප්‍රසම්පාදන හා ඉදිකිරීම්), අතිරේක ලේකම් (පාසල් කටයුතු) හා නීති උපදේශකවරයා පත් කර ඇති අතර සමාලෝචන කමිටුවේ ලේකම්වරයා ලෙස ජාතික මෙහෙයුම් මැදිරියේ අධ්‍යක්ෂවරයා පත් කර තිබෙනවා.   කමිටුව විසින් තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනතේ විධිවිධාන අනුව මෙම කාර්යය සඳහා රාජකාරීමය වශයෙන් ප්‍රමුඛතාව ලබා දී කටයුතු සිදුකිරීමට නියමිතයි.

සමාලෝචන කමිටුවේ කටයුතු පිළිබඳ සෑම මාසයකම තමාට වාර්තා කරන ලෙස ද මෙහිදී අධ්‍යාපන අමාත්‍යවරයා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නේ ය.

මෙම අවස්ථාවට අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී. රාධක්‍රිෂ්ණන් , අධ්‍යාපන ලේකම් සුනිල් හෙට්ටිආරච්චි  ඇතුළු අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් එක් විය .

 

Leave A Reply

Your email address will not be published.