දිවයිනේ උතුරු අර්ධය හරභා විටින් විට හමන පැ.කි.මී. 40 -50 සුළංගේ වේගයක් අපේක්ෂාකළ හැකි බවත් දීවයිනේ බොහෝ ස්ථානවල වැසී රහිත කාළගුණ තත්ත්වයක් පවතී. කෙසේ වෙතත්, ගාල්ල සහ රත්නපුර යන වල ස්ථාන වැසි ස්වල්පයක් ඇති විය හැකිබව කාළගුණ විදයා දෙපාර්ථමේන්තුව කියා සිටියි.