topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

විමල් හඬා වැටෙමින් වැරදි හදාගමු යි කියයි.-තීන්දුව කල් යයි.

Screenshot_2017-04-22-11-17-03-01

පසුගියදා  ජානිපෙ  දේශපාලන  බලමණ්ඩලය  රැස්විය. මෙහිදී ජානිපෙ නායක විමල් විරවංශ ගේ  ක්‍රියා කලාපයට  එරෙහිව  පක්ෂ  දේශපාලන බලමණ්ඩලයේ  බහුතරක්  මේ අවස්ථාවේදී අදහස් දක්වා  ඇත.විශේෂයෙන් තනි  කැමැත්තට උපවාස කිරීම් මෙන්ම උපවාසය අත්හැරීම සහ ශෂී විරවංශ විසින්  ජානිපෙ  දේශපාලනය සදහා කරන බලපෑම පිලිබදව  උණුසුම් අදහස් හුවමාරුවක් සිදුව ඇත.

මේ අවස්ථාවේදී හඬා වැටුණු විමල් විරවංශ  අඩුපාඩු  සකස් කර ගන්නා බවත්, තමන්ට නිවරදි වෙන්නට ඉඩ දෙන්න යයි බැගෑපත් වී  ඇත. කෙසේ නමුදු   බහුතරක් දෙනාගේ අදහස්  වී තිබුනේ  විමල්   නායකත්වයෙන්  ඉවත්විය යුතු බවය.තවද මෙහිදී ජානිපෙ මාධ්‍ය  සම්බන්ධිකාරක ලෙස කටයුතු කරන බණ්ඩාරට  තදින්ම දොස්නගා  ඇති බහුතර සාමාජිකයන් පිරිස “මීට පස්සේ  විමල්ට උවමනා දේවල්  විතරක්  ලියලා හරියන්නේ නැති” බවත් පක්ෂ නායකත්වයේ බහුතරයකගේ  අදහස් වලට අනුව වැඩ කරන  ලෙස උපදෙස් දී ඇති බවත් සදහන්ය. මෙම දේශපාලන බලමණ්ඩල රැස්වීම කිසිදු තීන්දුවක් නොගෙන අවසන් වූ අතර  ඊලග රැස්වීමේදී  තදබල තින්දු කිහිපයකට යෑමට  තීන්දු කරමුයි එකගතාවයකට පැමිණෙමින් අවසන්වූ බව  ජානිපෙ අභ්‍යන්තර තොරතුරු සදහන් කර සිටියි.

Leave A Reply

Your email address will not be published.