topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

behind ද screen- උක්කුං තිරය පිටුපස සිට ලියයි.

Behind the Screen-01

මීතොටමුල්ලේ  කුණු හා  රනිල්ගේ මුකවාඩම.

Sri Lanka's Prime Minister Ranil Wickremesinghe and Minister of Law and Order and Southern Development Sagala Ratnayaka (L) visit the site of a massive garbage mountain collapse in the Meethotamulla suburb of Colombo on April 19, 2017. Hundreds of tonnes of rotting garbage piled up in Sri Lanka's capital on April 18 after the main rubbish dump was shut following an accident that killed at least 31 people. Authorities sealed the massive 300-foot (90-metre) rubbish mountain on the northeastern edge of Colombo after it collapsed Friday, destroying 145 homes nearby and burying victims in a garbage landslide. / AFP PHOTO / Ishara S. KODIKARA

පසුගිය  වසර කිහිපය තුල  ජාතික උත්සව  තිබෙන  දිනවල   ජාතික ව්‍යසනයන්  සිදුවීමද විශේෂයක්. නත්තල් දිනයේදී  සුනාමිය  ආවා සේම  පසුගිය  අප්‍රේල්  14 දින  වසන්තයේ  සතුට ලාංකිකයන්ගේ  දෙනෙත්වලට  කදුළු ගෙනෙන්නට  හේතු වුයේ  මීතොටමුල්ල කුණු කන්ද නිසාය. කුණු කන්දේ  ශෝකාන්තය තවමත්  නිම වී නොමැති අතර  එය දෙපැත්තට විසිකරමින් වගකිවයුත්තෝ  අත්පිසදා ගනිමින්  සිටිති. කෙසේ වෙතත්  මේ කුණු කන්ද නිසා  ඩිල්,කොමිස්  ගැන හෙළිදරව් වීම කිහිපයක්  එලියට ආවේ ය.චම්පිකගේ හා  ඉසුරු  දේවප්‍රියගේ  ආන්දෝලාත්මක  ප්‍රකාශද   ඒ අතර විය .එහෙත් කවුරු කොමිස් ගත්තත් නැතත්  අවසානයේ ජීවිතවලින්  වන්දිගෙවීමට සිදු වුයේ  අසරණ ජනතාවටය. දෙතුන් වතාවක් ගුටිපුජාවලින්  සප්පායම් වූ ඔවුන් අවසානයේ තම ජීවිතද  කුණු කන්දටම යට කෙරුහ.ඔය අතරම ප්‍රදේශයේ  පක්ෂ විපක්ෂ  දේශපාලඥයන්ට  ඒ සදහා  මැදිහත් වීම සම්බන්ධයෙන්  ගැටළු තිබුනා සේම, සම්බන්ධවූ දේශපාලඥයින්ට  හු  වර්ෂාවෙන්, අසභ්‍ය වචනයෙන් සංග්‍රහ කිරීමට  එහි වැසියෝ  වගබලාගත්හ.වියට්නාමයේ  සිට පැමිණි අග්‍රමාත්‍යවරයා  මීතොටමුල්ල ජනතාවගේ  ප්‍රතිචාරය කුමක් වුවත්,අමාත්‍ය සාගල රත්නායක සමග  මිතොටමුල්ලට ගියේ ය. අගමැතිවරයා  තම නාසයට  මුකවාඩමක් දා ගෙන යාම  සමාජයේ  කතාබහකට  ලක් වුයේ “ මේ යන විනාඩි 05 ටත් ගද දරාගන්න බැරි  නායකයෝ  ඉන්න රටක ජනතාව තම දු දරුවන් සමහ  වසර 4/5 ක්  මේ ගද දරාගත්තේ  කෙසේදැයි ප්‍රශ්න  කරමිනි. කොහොමත් වැඩේ අවසානයේ  කොලේ ඉරා ගන්නට   රනිල්  කොහොමත් දක්ෂය. සියළු  සිදුවීමකින්  මාස  දෙක තුනකින්  කින්  අමතක වෙන  රටක  මේ  කුණු   ප්‍රශ්නයටද  එසේ වුවහොත්  තවත් ඛෙදවාචක  රැසක්  ඉදිරියේදී   ඒම වැලැක්විය නොහැකිය.

විමල්   ඇඬුවයි  කියන්නේ ඇත්තද ?

r-01

කල  කල දේ පල පල  දේ යයි   කියමනක් තිබේ. විමල් විරවංශ මන්ත්‍රීවරයා  ජවිපෙන්  ඉවත්වුයේද  නායකත්වයේ තිබෙන ඒකාධිකාරිය  නිසා යයි  පාර්ලිමෙන්තුවෙදී  කදුළු වගුරවමින්  කිවා අපට මතකය. දැන් එයම පාරාවළල්ලක්  සේ  ඔහු  දෙසටම පැමිණ තිබේ.නැවතත්  ඔහුගේ නායකත්වය  ආරක්ෂා කිරීමට  තම මධ්‍යම කාරක සභාව ඉදිරිපිට  කදුළු වැගිරීමට  ඔහුට  සිදුවිය. විමල් පටන්ගත්  “ඇප උපවාසය”  මධ්‍යම කමිටුවේ  අනුමැතියක් නොමැතිව  පැවැත්වීම  සහ  විමල්  ඇතුලේ සිටි කාලයේ  පක්ෂයේ බලය ශෂී හා පවුලේ අය විසින්  පවත්වා ගෙඅන යෑම එහි  මධ්‍යම කමිටුවේ සාමාජිකයන් රැසකගේ  දැඩි විවේචනයට ලක් විය. මුසාමිල්, වීරකුමාර, පියසිරි විජේනායක ඇතුළු  මධ්‍යම කමිටුවේ  ප්‍රබලයන් රැසක්  විමල් නායකත්වයෙන්  ඉවත්විය යුතු යයි යන   මතයේ සිටි අතර  ජයන්ත  සමරවීර,උදයශාන්ත ගුණසේකර වැනි කිහිප දෙනෙක් පමණක්  විමල් වෙනුවෙන් පෙනී  සිටියේ ය. ජයන්ත සමරවීර  මන්ත්‍රීවරයාගේ   අදහස වුයේ “ ප්‍රශ්න කොතරම් තිබුනද  ඒවා විසදා ගැනීම සදහා  සකච්ඡා කලයුතු බවත්  පක්ෂය දෙකඩ  කැඩීම් හෝ  නායකත්වය අයින් කිරීම   එයට විසදුමක් නොවන බවය. කෙසේ වෙතත් 19 වැනිදා  පැවැත්වූ   මධ්‍යම කමිටු  සාකච්ඡාවට පෙර  විමල්  තම මධ්‍යම කමිටු සාමාජිකයෙකුට  දුරකතනයෙන්  කථාකර මොහොතේ  තමන්ගෙන් සිදුවූ  අඩුපාඩුකම්  මින් ඉදිරියට නොවන බවත්  පවුලේ අයට  පක්ෂයට  අත පෙවීමට  මින් ඉදිරියට  ඉඩ නොතබන බවත්  ඉදිරියේ තිබෙන  දේශපාලන අරාජිකත්වයට   තම පක්ෂයේ  නායකත්වය ලබා දිය යුතු බවත්  හැගුම්බරව කියා සිටි අතර  අවසානයේ බොහෝ මධ්‍යම  කමිටු සාමාජිකයන්  තම මතය  ටික දිනකට වෙනස් කරගැනීමට  එකග වූ අතර  මැයි  දිනයට  ජනතාව රැස් කිරීමට දිස්ත්‍රික් මට්ටමින්   සාකච්ඡා කිරීමටද  එකග විය . එහෙත් අළුයට ගිණි තිබෙන බව  විරවංශ   පාර්ශවය  හොදින්  දැනගෙන  සිටින බවද   සාකච්ඡාවලදී  ඒත්තු ගැනුනි.

දොම්පේ  විරෝධය.

Screenshot_2017-04-21-18-49-45-01

මිතොටමුල්ලේ  කුණු   ප්‍රශ්නය ප්‍රශ්නයක් වී තිබෙන මොහොතක  කොළඹ කුණු දොම්පෙට   ගෙන  ඒම සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ  කඹ ඇදිල්ලක සිටියි.ඩුලිප් විජේසේකර  නියෝජ්‍ය ඇමතිවරයා  කුණු ගෙන ඒම සම්බන්ධයෙන්  විරුද්ධ වෙද්දී  හර්ෂණ රාජකරුණා   පැවසුවේ  කව්රු විරුද්ධ වුවත්  දොම්පෙට කුණු ගේන  බවය. දොම්පේ ජනතාව උසිගැන්වීමට ගම්පහින් ප්‍රසන්න  රණතුංග, ප්‍රසන්න රණවිර.ඉන්දික අනුරුද්ධ  යන මන්ත්‍රීවරුන් පැමිණි අතර  ඩුලිප්ගෙන්  ප්‍රසන්න රණතුංග  විමසුවේ  පසුගිය ආණ්ඩුවේ සිටි  ඔබතුමා  මේ ආණ්ඩුවට වී සිටින්නේ  රෙදිත්  ඇදගෙනද කියයා ය . එයට පිළිතුරක් නොදුන්  ඩුලිප් කිව්වේ  දොම්පෙට කුණු ගෙන ඒම කෙසේ හෝ  නතරකරන බවය.

ජෝන්ගෙන් දුමින්දට  දෝස් මුරයක්.

r5-01

පසු ගියදා  රැස්වූ  ශ්‍රීලනිප  නායකයන් අතර  සංවිධායකවරුන්  වෙනස්  කිරීම සම්බන්ධයෙන්  බහින් බස්වීමක් ඇතිවිය.ජෝන්  අමත්‍යවරයා කිවේ ඒකාබද්ධ විපක්‍ෂයේ සිටින ශ්‍රීලනිප  සංවිධායකවරුන් වෙනස් කිරීමෙන්  පක්‍ෂය දෙකට  කැඩීම  ඉක්මන්වන බවය. පක්‍ෂය එකතුකිරීමට අවශ්‍යනම්  එම සංවිධායකකම්  එලෙසින්ම තිබිය යුතු බවත්ය. එහෙත් දුමින්ද දිසානායකගේ  මතයවුයේ  පක්‍ෂයට විරුද්ධ සියල්ල ශුද්ධකර  පැහැදිලි ශ්‍රී ලනිප යක්  ගොඩනැගිය යුතු බවයි.

මේ අතර ශ්‍රීලනිපය  මැයි දිනය සම්බන්ධයෙන්  මාධ්‍ය හමුවක පැවැත්වූ අතර  එහි බැනරයේ සදහන් වුයේ නිදහස් මැයි දිනය ලෙසය.එය මාධ්‍යවේදියෙක්  අනුර ප්‍රියදර්ශනගෙන්  විමසුවේ ශ්‍රීලංකා  වචනය හැලුනේ  කෙසේද  කියාය . එවිට අනුර ප්‍රියදර්ශන යාපා කිව්වේ  එය ජනාධිපතිවරයාගේ තීරණයක් බවත් ශ්‍රීලනිපය සමගම සෙසු පක්ෂද   මැයි  දිනයට සහභාගිවන නිසා ශ්‍රීලනිපය වැඩියෙන් ප්‍රමෝට් වීම  සුදුසු නැති බවත්ය.

ජනාධිපති මාධ්‍ය ප්‍රධානින් හමුව.

LONDON, UNITED KINGDOM - MARCH 09: (EMBARGOED FOR PUBLICATION IN UK NEWSPAPERS UNTIL 48 HOURS AFTER CREATE DATE AND TIME) President of Sri Lanka Maithripala Sirisena attends the Commonwealth Observance Service at Westminster Abbey on March 9, 2015 in London, England. (Photo by Max Mumby/Indigo/Getty Images)
මාධ්‍ය ප්‍රධානින් හමුවූ ජනාධිපතිවරයා  කියා සිටියේ  කුණු ප්‍රශ්නයට  ලගදීම  පැහැදිලි විසදුමක් ලබා දෙන බවත්  කුණු නිසා ඩිල් ගහන අය සිටිනම්  ඔවුන් හෙළිකරන බවත්ය.සයිටම් එක කොටස් වෙළද පොලට මුදාහරින බවත්,  පෞද්ගලික  අධ්‍යාපනය රජයේ ප්‍රතිපත්තියක් බවත්,  සයිටම් ඒකාධිකාරිය  අයින්කර  එය රජයට පවරාගැනීමට කටයුතු කරන බවත් ඔහු පැවසිය.

අනුර  ඉතාලියෙන් ලංකාවට

r7-01  r9-01

 

“එතෙර අපි”  රැස්වීම් මාලාවකට ගොස්  සිටි ජවිපෙ නායකයා නැවත ලංකාවට පැමිණි අතර එතෙක් මෙතෙක් ඉතිහාසය තුල  දෙමළ සන්ධානයේ නායකයන්  ජවිපෙ හා සාකච්ඡාවකට  පැමිණීම විශේෂත්වයක් විය. සම්බන්ධන් ,සුමතිරත්නන්  ඇතුළු කිහිප දෙනෙක් හා  අනුර ,විජිත, හා ටිල්වින් අතර  සාකච්ඡාව සිදු කෙරුණි.මෙම සාකච්ඡාව  බත්තරමුල්ල පැලවත්ත ජවිපෙ ප්‍රධාන කාර්යාලයේදී  පැවති අතර  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධව කෙරුණු සාකච්ඡාව මේ  අතරින්  ප්‍රධාන විය.

ජවිපෙ නායකයන්  පසුගිය සතියේ  මැයි දිනය ගැනද  සකච්ඡා කෙරුණි.  මෙදා ජවිපෙ මැයි දිනය දින දෙකක්  පවත්වන අතර  එක් මැයි දිනයක් අප්‍රේල් 30  යාපනයේදීද  අනික් මැයි දිනය කොළඹදීද  පැවැත්වේ.මේ අතර කැනඩාවේ සංචාරයකට  ගොස් සිටි  සුනිල් හදුන්නෙත්තිට  කැනඩාවේ සිටින ලංකාවේ  ව්‍යාපාරිකක්  හමුවී තිබුණි. ඔහු පසුගිය රජය  කාලයේ  ප්ලාස්ටික් බටයක්  නිෂ්පාදනය  කිරීම සදහා  මිතොටමුල්ලේ කුණු කන්ද  පාවිච්චි  කිරීමට  එවකට රජයේ ප්‍රධානම අමත්‍යවරයා සමග   සාකච්ඡා කළ බවත්,එහිදී  එම රාජපක්‍ෂ පවුලේ  ප්‍රකට ඇමතිවරයා  එම සමාගමෙන් 50% කොටස් ඉල්ලු බවත්  එම නිසා  එම  ව්‍යපෘතිය අත්හැරු බවත් පවසා ඇත.එම  ව්‍යපෘතිය කිරීමට  ඉඩ දුන්නේ නම් මීතොටමුල්ලේ ව්‍යසනය සිදුනොවන බවත්  හදුන්නෙත්තිට ඔහු පවසා ඇත.

මහින්ද හමුවීමට ආ  නියෝජ්‍ය අමත්‍යවරයා

r0-01

අළුත් අවුරුදු සිරිත් සදහා  හිටපු ජනාධිපතිවරයා  මුණ ගැසීමට කාල්ටන් නිවසට වෙනදා මෙන්ම   විවිධ පිරිස් පැමිණියා.මේ අතර හැමදාම  අවුරුද්දට ඔහු හමුවීමට එන පියපුතු  දෙපලක්ද මෙවරද  පැමිණීම  විශේෂයක් විය.ජනාධිපතිවරයාගේ විශේෂ උපදේශකවරයෙක් වන  හිටපු අග්‍රාමාත්‍ය දි මු ජයරත්න හා ඔහුගේ පුත්  නියෝජ්‍ය අමාත්‍ය  අනුරාධ ජයරත්න  ඔවුන් දෙදෙනාය.මේ  අතර  අවුරුදු  උත්සවයක්කා ල්ටන් නිවසේ  පැවති  අතර එම  අවුරුදු උත්සවයේ සියලු  ජයග්‍රාහකයන්ට  තෑගි වශයෙන් ලබා දුන්නේ  සෙල්ලම් ගුවන් යානා සහ  සෙල්ලම් රත්තරන් අශ්වයන්ය .

Leave A Reply

Your email address will not be published.