topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

USS CARL VINSON යුධ නෞකාව සමග තවත් මිසයිල සබ්මැරීනයක් උතුරැ කොරියා කලාපයට.

60309-01

USS CARL VINSON යුධ නෞකාව සමග තවත්  මිසයිල සබ්මැරීනයක් උතුරැ කොරියා කලාපයට

කොරියානු අර්ධද්වීපය බලා යාත්‍රා කරමින් තිබෙන ඇමරිකානු ප්‍රහාරක ගුවන් යානා ප්‍රවාහන නෞකාව මුහුදුබත් කිරීමට උතුරු කොරියාව සූදානම් බව එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි.

උතුරු කොරියාව නෝඩෝන්ග් ෂින්මුන්පුවත්පත ඔස්සේ අනතුරු හඟවමින් පවසා තිබුණේ USS කාල් වින්සන් නෞකාව එක් ප්‍රහාරයකින් මුහුදුබත් කළ හැකි බවය.

එමෙන්ම වින්සන් නෞකාව ප්‍රමුඛ ප්‍රහාරක කණ්ඩායමක් කොරියානු අර්ධද්වීපයට නුදුරු මුහුදු කලාපය වෙත ලගාවෙමින් ඇති අතර,  උතුරු කොරියාව තවත් න්‍යෂ්ටික මිසයිලයක් අත්හදා බලනු ඇතැයි යන සැකය නිසාවෙන්  ඇමෙරිකානු මිසයිල සන්නද්ධ සබ්මැරීනයක් , අදාල කලාපය වෙත යාත්‍රා කරමින් පවතින යූඑස්එස් කාල් වින්සන් (USS CARL VINSON) නෞකාව ප්‍රමුඛ යුද නැව් සමුහය සමග එක්වීමට නියමිතය.

Leave A Reply

Your email address will not be published.