topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

නාට්ටාමිවරු 1500 කට ජිවිත රක්ෂණාවරණක්.-වෙනම මැයි රැළියක්.

DH3A1492-01.

දාඩිය මහන්සිය වපුරන වැඩකරන ජනතාව වෙනුවෙන්, ඔවුන්ගේ අයිතීන් සුරැකීම  මෙන් ම විශේෂයෙන් කොළඔ පිට කොටුව ආශ්‍රිතව වැඩකරන නාට්ටාමි ජනතාව හා කැලි කසල සමග දෛනිකව ගැටෙන කම්කරුවන් සමග එකට අත්වැල් බැද ජාතික හෙළ උරුමය සංවිධානය කරන මැයි රැළිය මෙවර පිටකොටුව දුම්රිය ස්ථානයෙන් ආරම්භ කරන බව මහා නගර සභා හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලි චම්පික රණවක  පවසයි. අමාත්‍යවරයා  මේ බව සදහන් කර  සිටියේජාතික හෙළ උරුමය මගින් පවත්වන මැයි  රැලිය සම්බන්ධව මාධ්‍ය දැනුවත් කිරීම හෙළ උරුමය පක්ෂ මුලස්ථානයේදී  පැවැත්වූ  අවස්ථාවට  සහභාගී වෙමිනි.

මැයි පළමුවනදා ලෝකයේ  අනෙකුත් රටවල් හා සමගාමිව දාඩිය වගුරන, අව්වට වෑස්සට හුරු මිනිසුන් සමග ඔවුන්ගේ අයිතීන් සුරැකීමට අප ඔවුන් සමග එකතු වීමට  බලාපොරොත්තු වන බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. පිටකොටුව ප්‍රදේශයේ කාටත් නෙත නොගැටෙන නාට්ටාමි ජනතාව හා  කසල ශෝධනයේ යෙදෙන ජනතාව සමග එකට එක්ව මෙම මැයි රැලිය පැවැත්වීමට අප බලාපොරොත්තුවන අතර , ඔවුන්ට නිසි තැන ලබාදීමට අප ක්‍රියා කරන බව අමාත්‍යවරයා සදහන් කර සිටියේය. නාට්ටාමිවරුන් 1500කට ජිවිත ජිවිත රක්ෂනාවරණයක් ලබා දෙන අතර ඔවුන්ගේ පවුල්වලට යම් කිසි කාලයක් ඇතුලත රැකවරණයක් මෙන් ම  නඩත්තු මුදලක් ලෙස මෙම ක්‍රමය ඉමහත් රුකුලක් ලැබෙන බව අමාත්‍යවරයා සදහන් කළේය. කොළඔ සිටින කම්කරු ජනතාවගෙන් බොහෝ අය නාගරික සංවර්ධන අධිකාරිය යටතේ  ඇති  තට්ටු නිවාසවල  ජිවත් වන අතර , ඔවුන්ගේ අභිවෘදිය සදහා විශාල මෙහෙයක් දැනටමත් සිදු කරන බව අමාත්‍යවරයා සදහන් කළේය. තම දෙමාපියන් සිදු කරන රැකියාව පාරම්පරිකව ඉදිරිය සිදු නොකර, මේ කම්කරු ජනතාවගේ  දු දරුවන්ගේ දක්ෂතා , ක්‍රීඩා  කෞෂල්‍ය , අධ්‍යපන කටයුතු සදහා විදීමක් වැඩ පිළිවලක් මේ වන විටත් ආරම්භ කර ක්‍රියාත්මක වෙමින් පවතින බව අමාත්‍යවරයා සදහන් කළේය.

බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදී යුගයේ සිට මෙරට වැඩ කරන පන්තික  මිනිසුන්ගේ  අයිතීන් දිනා ගැනීම උදෙසා සටන් කල ජාති මාමක  පුරෝගාමීන් ලෙස කටයුතු කල A . E බුල්ජන්ස්,  E .I ගුණසිංහ , අනගාරික ධර්මපාල වැනි ශ්‍රේෂ්ඨ යුග පුරුෂයන් ඇගයීම මැයි රැලියට සමගාමිව සිදු කරන බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. දිරිය මැයි දින මැයි 01 වනදා උදැසන 10ට  E .I ගුණසිංහ  මහතාගේ පිළිරුවට  ලංකා කම්කරු පක්ෂ සාමාජිකයන් සමග එකට එක්ව පුෂ්ප උපහාර දැක්වීම සිදු කිරීමෙන් අනතුරුව මැයි රැලිය උදැසන 11ට ආරම්භ කරන අතර දහවල් 12 ට  අවසන් කරන බව අමාත්‍යවරයා සදහන් කර සිටියේය.

A . E බුල්සන් මහතා විසින්  මෙරට වැඩකරන ජනතාව වෙනුවෙන් මැයි රැළියක් පැවැත්වීමට අවස්ථාව උද කරන දුන් බවත්, ඔහු විසින් වැඩ කරන ජනතාවට මහත්  සේවාවක්  සකසා දුන් බවත්, 1873 දී ලංකාවේ ප්‍රථම වැඩවර්ජනය  මුද්‍රණ කරුවන් විසින් පැවැත්වූ බව  අමාත්‍යවරයා පෙන්වා දෙයි. කොළඔ තුල කරත්තකරුවන්, රෙදි අපුල්වන ජනතාව හා කැලි  කසල  එකතුකර  අයද වැඩවර්ජන කල බවත් අතීතයේ සිට උදාහරණ පවතින බව සදහන් කල අමාත්‍යවරයා කියා සිටියේ මෙම ජනාකීර්ණ ලෙස ජිවත් වෙන මිනිසුන්ට අප අමාත්‍යංශය මගින් ඉන්දියාවට සාපේක්ෂව ලංකාව තුල වැඩකරන ජනතාගේ  සුරක්ෂණ  අයිතීන් රැසක්  හිමිව තිබෙන බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය විශාල සහන රැසක් ලබා දී ඇති බව සතුටට කරුණක් බවයි.

A .E ගුණසිංහ මහතා විසින් කොළඔ නගරය විදිමත් ලෙස අලංකරණ කටයුතු කල අතර, කම්කරු ජනතාව සමග එක්ව මේවා ගොඩ නැගු බවත්, ඉන්දියාවට වඩා ලංකා ජනතාවගේ සුරක්ෂිත අයිතීන් රැක ගැනීමට හැකියාව ලැබී ඇති බව අමාත්‍යවරයා සදහන් කළේය. කම්කරු ජනතාව වෙනුවෙන් ක්‍රියා කළ ගුණසිංහ මහතාගෙන් පසුව කම්කරු ව්‍යාපාරය ජනතා විමුක්ති පෙරමුණ විසින් තරුණ පරම්පරාව සමග අත්වැල් බැදගෙන විශාල ස්ථානයකට රැගෙන ආ බවත්  අරගල වලදී  තරුණ ජිවිත විනාශ වූ බවත්  අමාත්‍යවරයා පෙන්නවා දුන්නේය. අනෙකුත් දේශපාලන පක්ෂ මෙන් නොව පටු අරමුණු නොතකා, සැගව සිටින සහෝදර කම්කරු ජනතාව හා ඔවුන්ගේ පවුල් වල අනාගතය උදෙසා හෙළ උරුමය නැගී සිටින බව පැවැසීය.මෙම අවස්ථාවට ජාතික  හෙළ උරුමයේ සම සභාපති  පුජ්‍ය හැඩිගල්ලේ විමලසාර හිමියන් සහ නියෝජ්‍ය අමාත්‍ය කරු පරණවිතාන එක්ව සිටියේය.

Leave A Reply

Your email address will not be published.