topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ගැට ලිහන නෝනා .

L.Col_Members_ChandrikaKumaratunga

මහ බැංකුවට අධිපතිවරයකු පත් කර ගැනීමට ඇතිව තිබූ ගැටලුව නිරාකරණය කිරීමට   හිටපු ජනපති චන්ද්‍රිකා බණ්ඩාරනායක  මහත්මියද මැදිහත්ව ඇතැයි වාර්තා වේ.

මහ බැංකු අධිපති ගැන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර මතගැටුමක් පැවැති අතර එය විසඳා ගැනීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය දිනක  හිටපු ජනපතිනියගේ නිවසට ගොස් තිබේ.

එහිදී ජනපතිවරයා විසින් අදාළ ගැටුම ගැන හිටපු ජනපතිනියට පැවසීමෙන් පසුව මේ ගැටුම නිසා කිසිම අයුරකින් ආණ්ඩුව බිඳවැටීමට ඉඩ නොදෙන ලෙසට මෛත්‍රීපාල මහතාට උපදෙස් දී ඇත.විශේෂයෙන් චන්ද්‍රිකා ගේ අදහස වී තිබුනේ මේ ගැටුමෙන් රාජපක්ෂවරුන්ට වාසි ගැනීමට කිසි ලෙසකින්වත්ඉඩ නොතැබිය යුතු බවය  .

පසුව තමා අගමැතිවරයා සමඟද මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පොරොන්දුවී ඇති අතර ඒ අනුව අගමැතිවරයාව පසුගිය සිකුරාදා සිය නිවසට කැඳවා ගැටුම සමතයකට පත් කිරීමට කටයුතු කර ඇත.

එහිදී මේ ගැටුමෙන් ආණ්ඩුව බිඳවැටුණහොත් මේ එකතුව කිරීමට මුලපිරූ බොහෝ පිරිසකට අසාධාරණයක් වන බවද හිටපු ජනපතිවරිය පෙන්වාදී ඇත.

ඒ අනුව යෝජනාවී ඇති අය අතරින් ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතාට වික්‍රමසිංහ මහතාගේ මනාපය පලවී ඇති බවත් පැවසේ.

එහි ප්‍රතිථලයක් මත ජනපති හා අගමැති යන දෙදෙනා අදාළ ධූරය සම්බන්ධයෙන් අවසන් සාකච්ඡාවට පැමිණ ඇති බවද වාර්තා වේ.

මේ  රජය ඇති කිරීමට මෛත්‍රී හා රනිල් අතර සහයෝගීතාව ගොඩ නැගීමට මුලපිරුවේ තමා බවත් කුමන අයුරකින්වත් මේ ආණ්ඩුව බිද වැටීමට ඉඩ නොතැබිය යුතු බව ඇගේ අදහස වී තිබේ

Leave A Reply

Your email address will not be published.