topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ගීතාගෙන් බදු මුදල් ඉල්ලන්නලු.

Studio_20170503_104303

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී ගීතා කුමාරසිංහ  වෙත රජයෙන්  තීරු බදු රහිත වාහන බලපත්‍රයක් නිකුත් කොට ඇති අතර ඒ සඳහා තීරු බදු සහන ලබා දී ඇති බවත් එමඟින් රජයට අය විය යුතු බදු මුදල් අහිමිවීමක් සිදුව ඇති බවත්  ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ගීතා කුමාරසිංහ  පාර්ලිමේන්තු මන්ත්‍රි ධූරයක් දැරීමට නුසුදුසු අයෙකු ලෙස සලකා ඇයගේ පාර්ලිමේන්තු මන්ත්‍රි ධූරය අහෝසි කිරීම නිසා  ඇය වෙත තීරු  බදු සහන යටතේ නිකුත් කර තිබූ වාහනය සඳහා අදාල බදු මුදල් වහාම අයකරගැනීමට කටයුතු කරන්නැයි කැෆේ සංවිධානය ඉල්ලයි.

මහා භාණ්ඩාගාර ලේකම්වරයාගෙන්  සහ කථානායකවරයා වෙත ලිඛිතව ඉල්ලීමක් කරමින් කැෆේ සංවිධානය මෙම ඉල්ලීම කර ඇත.

Leave A Reply

Your email address will not be published.