topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

සාමාන්‍ය පෙළ අයැදුම්පත්, කැඳවීම (4දා) ආරම්භ වී 31දා අවසන්වේ.

Screenshot_2017-05-05-11-19-30-01

වසර 2017 සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින අපේක්ෂකයන්ගේ අයැදුම්පත් කැඳවීම  (4දා) ආරම්භ වූ අතර එය මේ මස 31දා දක්වා සිදුකරන බව විභාග කොමසාරිස් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

අදාළ පාසල් අයැදුම්පත් මේ වනවිට විදුහල්පතිවරුන් වෙත තැපැල් මඟින් යොමුකර ඇති අතර, පෞද්ගලික අයැදුම්කරුවන් සඳහා අදාළ ආදර්ශ අයැදුම්පත් සහ විභාග මධ්‍යස්ථාන පිහිටුවනු ලබන නගර ලේඛනයද පුවත්පත් මඟින් ප්‍රසිද්ධ කර ඇතැයි දෙපාර්තමේන්තුව පවසයි.

නිසි පරිදි සම්පූර්ණ කරන ලද අයැදුම්පත් පාසල් අයැදුම්කරුවන් තම පාසලේ විදුහල්පති මඟින් මැයි මස 31 දිනට හෝ ඊට පෙර ලැබෙන සේ එවිය යුතු අතර පෞද්ගලික අයැදුම්කරුවන් නියමිත විභාග ගාස්තු තැපැල් කාර්යාලයට ගෙවා ලබාගත් කුවිතාන්සිය අයැදුම්පතෙහි අදාළ ස්ථානයේ අලවා, අයැදුම්පත නිසි පරිදි සම්පූර්ණ කර මැයි 31 දිනට හෝ ඊට පෙර දෙපාර්තමේන්තුවට එවිය යුතුය.

නියමිත දිනට පසුව ලැබෙන අයැදුම්පත් ප්‍රතික්ෂේප කරන බව දෙපාර්තමේන්තුව පැවැසීය. මෙවර සාමාන්‍ය පෙළ විභාගය දෙසැම්බර් 12දා සිට 21 දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇත.

Leave A Reply

Your email address will not be published.