topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

උතුරුමැද,ඒකාබද්ධයට?

Screenshot_2017-05-12-09-17-55-01

උතුරුමැද පළාත් සභාවේ බලය ඒකාබද්ධ විපක්‌ෂයේ  මහ ඇමැතිවරයෙකු යටතේ ඉදිරි සතිය ඇතුළත ලබා ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී  එස්‌. එම් චන්ද්‍රසේන පවසයි.ඔහු මේ බව කියා සිටියේ අනුරාධපුර කුරුන්දන්කුලමේ සිය නිවසේ  පැවති මාධ්‍ය හමුවකට එක්‌වෙමිනි.
“මේ පළාත් සභාවේ සෞඛ්‍ය අමාත්‍ය කේ. එච්. නන්දසේන  පෙරේදා (10 දා) ඉවත් කළා. ඊට පස්‌සේ විශාල අර්බුදයක්‌ පැනනැඟිලා තිබෙනවා. උතුරුමැද පළාත් සභාව තුළ. කේ. එච් නන්දසේන  අස්‌කිරීමට විරෝධය පා  එස්‌. එම් රංජිත් සමරකෝන්  සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්‌වී තිබෙනවා. ඊට අමතරව තවත් ඇමැතිවරු කිහිප දෙනෙක්‌ යම් යම් තීන්දු ගන්න ලෑස්‌තිවෙලා ඉන්නවා.
පළාත් සභාව හැදිලා තියෙන්නේ මන්ත්‍රිවරු 33 දෙනෙකුගෙන්. ඒ අයගෙන් බහුතරය ස්‌වාධීන සිටියයුතු බව කරුණු ඉදිරිපත් කළා. ස්‌වාධීන වෙනව පමණක්‌ නොවේ ඊට පස්‌සේ මන්ත්‍රීවරු යෝජනා කළා බහුතරයක්‌ ඉන්න අපේ ඒ පිරිස වෙනුවෙන් පළාත් සභාවේ මහ ඇමතිවරයෙක්‌ පත් කරන්න අවශ්‍යයි කියා.
ඊළඟ මහඇමැති කවුද කියා තාම තීරණය කරලා නෑ. අපේ කණ්‌ඩායම රැස්‌වෙලා ඒ තීන්දුව ගන්නවා.පුද්ගලයා නොවෙයි අපිට තිබෙන ප්‍රශ්නය, බහුතරයට මහ ඇමැති කෙනෙක්‌ ලබා ගැනීමයි”.
යයි පැවැසීය.

Leave A Reply

Your email address will not be published.